(ජේ.කේ.එල්. චාමින්ද)
ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය එච්.එම් සෝමරත්න මහතාට කොවිඩ් වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරු වූ බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා අද දින (21) රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයක් සිදුකරගෙන ඇති අතර එම පරික්ෂණයේ දි ඔහුට කොවිඩ් වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පවසයි.
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාට කොරෝනා වයිරසය ආසාදනය විම නිසා එම ධුරයේ වැඩබැලිම සදහා දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරියක් පත්කොට ඇති බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පවසයි.
කොරෝනා ආසාදිත දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා අයි.ඩි එච් රෝහලට වෙත යොමු කරනවාද නිවසේ සිට ප්‍රථිකාර ගන්නවාද යන්න තවමත් තිරණය කොට නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
84
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
358
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
372
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකට කොරෝනා