IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගම්පහ ග්‍රාම නිළධාරීන් 55කට කොරෝනා:81 නිරෝධායනයට

(ටෝනි කරුණානායක)

ගම්පහ දිස්ත්‍රික්කයේ සේවය කරන ග්‍රාම නිලධාරීන් 55 දෙනකු අද වන විට  කොවිඩ් -19 ආසාදිතයන් ලෙස හදුනා ගෙන ඇති බවත් තවත් ග්‍රාම නිලධාරීන් 81 දෙනකු නිරෝධායනයට ලක් කර ඇති බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ ගම්පහ දිස්ත්‍රික් සභාපති ගාමිණී රණතුංග මහතා පවසයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ම ග්‍රාම නිලධාරීන්ට මෙසේ කොරෝනා වයිරසය ආසාදනය වී ඇත.  

ආසාදිත සහ නිරෝධායනය වීමෙන් නිසා පුරප්පාඩු වූ එම ග්‍රාම නිලධාරී කොට්ටාසවලට වෙනත් කොට්ඨාසවල ග්‍රාම නිලධාරීන් තාවකාලිකව අනුයුක්ත කිරීමට එම කොට්ඨාසවලට අයත් ප්‍රාදේශීය ලේකම්වරුන් කටයුතු කර ඇති බවත් හෙතෙම පැවසීය .

 



අදහස් (2)

ගම්පහ ග්‍රාම නිළධාරීන් 55කට කොරෝනා:81 නිරෝධායනයට

Jayashantha Wednesday, 25 August 2021 06:40 PM

ලංකාදීප ගම්පහ දකුණු පළාතේ සහ අනෙකුත් පලාත් වල කොවිඩ් තත්ත්වය ගැන දාපු ඩේලි අප්ඩේට් එක ඇයි නැවැත්තුවේ.

:       0       2

ධර්මප්‍රිය Thursday, 26 August 2021 06:17 AM

මේ දවස්වල පාන්දර ඇහැරලා කරන්න දෙයක් නැහැ. ආගමික විකාශනයන් අළුයම මහ සද්දෙන් දාන්න එපා. මිනිස්සුන්ට ඕනෑනම් තමන්ගේ ගෙදර තියෙන ටී.වී , රේඩියෝ වලින් ඒවා අහන්න පුළුවන් . මිනිස්සුන්ට අනවශ්‍ය වේලාවට එහෙම කරදර කරන එක දහමට පටහැනියි නේද ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 26 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site