IMG-LOGO

2024 පෙබරවාරි මස 22 වන බ්‍රහස්පතින්දා


ගම්පහ ග්‍රාම නිළධාරීන් 55කට කොරෝනා:81 නිරෝධායනයට

(ටෝනි කරුණානායක)

ගම්පහ දිස්ත්‍රික්කයේ සේවය කරන ග්‍රාම නිලධාරීන් 55 දෙනකු අද වන විට  කොවිඩ් -19 ආසාදිතයන් ලෙස හදුනා ගෙන ඇති බවත් තවත් ග්‍රාම නිලධාරීන් 81 දෙනකු නිරෝධායනයට ලක් කර ඇති බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ ගම්පහ දිස්ත්‍රික් සභාපති ගාමිණී රණතුංග මහතා පවසයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ම ග්‍රාම නිලධාරීන්ට මෙසේ කොරෝනා වයිරසය ආසාදනය වී ඇත.  

ආසාදිත සහ නිරෝධායනය වීමෙන් නිසා පුරප්පාඩු වූ එම ග්‍රාම නිලධාරී කොට්ටාසවලට වෙනත් කොට්ඨාසවල ග්‍රාම නිලධාරීන් තාවකාලිකව අනුයුක්ත කිරීමට එම කොට්ඨාසවලට අයත් ප්‍රාදේශීය ලේකම්වරුන් කටයුතු කර ඇති බවත් හෙතෙම පැවසීය .

 



අදහස් (2)

ගම්පහ ග්‍රාම නිළධාරීන් 55කට කොරෝනා:81 නිරෝධායනයට

Jayashantha Wednesday, 25 August 2021 06:40 PM

ලංකාදීප ගම්පහ දකුණු පළාතේ සහ අනෙකුත් පලාත් වල කොවිඩ් තත්ත්වය ගැන දාපු ඩේලි අප්ඩේට් එක ඇයි නැවැත්තුවේ.

:       0       2

ධර්මප්‍රිය Thursday, 26 August 2021 06:17 AM

මේ දවස්වල පාන්දර ඇහැරලා කරන්න දෙයක් නැහැ. ආගමික විකාශනයන් අළුයම මහ සද්දෙන් දාන්න එපා. මිනිස්සුන්ට ඕනෑනම් තමන්ගේ ගෙදර තියෙන ටී.වී , රේඩියෝ වලින් ඒවා අහන්න පුළුවන් . මිනිස්සුන්ට අනවශ්‍ය වේලාවට එහෙම කරදර කරන එක දහමට පටහැනියි නේද ?

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

මිය ගිය පසුවත් ජනහද දිනා සිටීම පහසු කටයුත්තක් නොවේ
2024 පෙබරවාරි මස 22 339 0

ජීවත්ව සිටියදී මෙන්ම මිය ගිය පසුවත් ජනතාවගේ හදවත දිනාගෙන සිටීම ලේසි පහසු කටයුත්තක් නොවේ යැයි හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවය පිළිබඳ ශ


සනත් නිශාන්තගේ මරණයේ ඇත්ත ඉක්මනින් සොයන්න
2024 පෙබරවාරි මස 22 374 0

සනත් නිශාන්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ මරණය සැලසුම් සහගත මිනීමැරුමක්ද? සාමාන්‍ය අනතුරකින් වූ මරණයක් ද යන්න කඩිනමින් සොයා බලා වැරදිකරුවන් සිටී නම් ඉ


අරගල භූමිය ආයෝජකයන්ට දෙන්නේ නෑ
2024 පෙබරවාරි මස 22 180 0

ගෝල් ෆේස් අරගල භූමිය කිසිදු ආයෝජකයකුට ලබාදී නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්


ලංවිම මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි
2024 පෙබරවාරි මස 22 542 0

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැව


ලංවිම මාධ්‍ය ප්‍රකාශකවරයා කණගාටුව පළ කරයි
2024 පෙබරවාරි මස 22 589 0

පෞද්ගලික රූපවාහිනී වැඩසටහනකදී තමන් කළ ප්‍රකාශයෙන් කිසියම් හෝ ජන කොට්ඨාසයකට සිත් රිදවීමක් සිදුවේ නම් එයට කණගාටුව පල කරන බව ලංකාව විදුලි බල මණ්ඩලයේ මා


විධායකයට ඡන්ද කල්දාන්න බලයක් දීලා නෑ
2024 පෙබරවාරි මස 22 193 0

ව්‍යවස්ථාවෙන් විධායකයට මැතිවරණ කල්දාන්න බලයක් දීලා නැති බවත් ව්‍යවස්ථානුකූලව නොගොස් ඡන්ද කල් දමනවා නම් එය වැරදි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 164 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 230 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 254 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site