(සුමිත් ප්‍රේමතිලක)
කළුතර තිස්ස මධ්‍ය විදුහලේ 50 දෙනෙකු සදහා අද (25) කළ ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණ වලින් 13 දෙනෙකුට කොවිඩ් වෛරසය වැළඳී ඇති බවට තහවුරුව ඇතැයි කළුතර සෞඛ්‍ය අංශ ප්‍රකාශයකයෙක් පැවසීය .
තූර්ය වාදක කණ්ඩායම් සිසුන් හයදෙනෙකු , ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් හයදෙනකු සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ඒ අතර වන බව පැවසේ .
ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු සහ තූර්ය වාදක කණ්ඩායමේ සිසුවෙකුට වෛරස් ඒ වැළඳී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව අද දිනයේදී මෙසේ ක්ෂණික ප්‍රතිදේහ ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කළ බැව පැවසේ.
ආසාදිතයින් සියලු දෙනා නිවෙස් වල නිරෝධායනයට ලක්කර ඇති අතර , ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් සොයා ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව විදුහල් ප්‍රකාශකයෙක්
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කළුතර තිස්ස මැදි විදුහලේ 13 කට කොරෝනා