
කොරෝනා ආසාදිතයින් 24 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (13) වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 3219 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
ඉතියෝපියාවේ සිට පැමිණි පුද්ගලයෙකු , මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයෙකු , එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණ 4 දෙනෙකු , කටාර් සිට පැමිණි 16 දෙනෙකු සහ තායිලන්තයේ සිට පැමිණි යුක්‍රේන ජාතිකයෙකු අද (13) හඳුනාගත් ආසාදිතයින් 24 දෙනා අතර බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කොවිඩ් 19 ආසාදනය වී වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි 13 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගොස් ඇති බවද සෞඛ්‍ය අංශ පවසයි.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 211 කි.
මේ වනවිට පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති අතර 2996 දෙනෙකු සුවය ලබා පිටවගොස් ඇත.

2025 දෙසැම්බර් මස 18
479
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොවිඩ් ආසාදිතයින් 24 ක්