(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 194 දෙනකු අද(6) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 776 කි.
මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5,22,781 ක් දක්වා ඉහළ ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව ආසාදිතයින් 740 ගණනකට මරණ 43 ක් වෙලා කියන්නේ මේක හරි අසාමාන්‍ය දෙයක් , සෑම රටකම වගේ කොවිඩ් මරණ අනුපාතය සියයට 1.5 ත් 2කත් අතර තමයි තියෙන්නේ , උදා : ඔස්ට්‍රලියාවේ දිනකට නව ආසාදිතයන් 2200 පමණ සොයගත්තට් මරණ සිදුවෙන්නේ 10 ක් වගේ ප්‍රමාණයක් .