(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)

කලවාන ප්‍රදේශයෙන් නව කොරොනා ආසාදනය වූ පුද්ගලයන් 18දෙනෙකු වාර්තා වීමත් සමග පෙරේරා (02) දා වසාදැමු කලවාන නගරයේ වෙළෙඳසැල් අද (04) යළි විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

ආසාදිතයන් හමුවීමත් සමඟ ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයාගන්නාතුරු,කලවාන නගරයේ වෙළෙඳසැල් වසා දැමීමට  කලවාන සතිපොළ හා කලවාන වෙළෙඳ සංගමය සාකච්ඡා කර පියවර ගෙන තිබුණි.

එලෙස වසාදැමු වෙළෙඳසැල් අද (04) යළි විවෘත කිරීමට පියවර ගෙන තිබුණි.