අගෝස්තු 15 වැනි දා අවසන් වූ නව සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත.
මෙය අවසන් වරට යාවත් කාලින කරනු ලැබුවේ අගෝස්තු 15වැනි දාය.
නිශ්චිත මරණ හා සම්මත ආසාදිත වාර්තා පදනම් කර ගනිමින් මිලියනයක ජනගහනයකට දත්ත සාමාන්‍යකරණය කරමින් මෙම වාර්තාව සකසා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ ?
ඉතිං අපිනෙ වාර්තාවී ඉහළින්ම ඉන්නෙ.. අපි තමයි හොදටම කරල තියෙන්නෙ... නියමායි.. පැනික් නොවී ඔහොම යමු...
කැනඩාවේ ඉඳලා මොකටද කොරෝනා ප්‍රවර්ධනය කරන්නේ? ලංකාවේ ප්‍රශ්නය ලංකාවේ මිනිස්සු බලාගනීවි..
නිමල් රාජපක්ස වැරදි දත්ත ටිකක් දීලද? පොඩ්ඩක් ගූගල් කරලා බැලුවොත් නරකද මේ වගේ බොරු දත්ත දාන්න කලින්? ඇමරිකාවේ සාමාන්‍යයෙන් 500 පන්නනවා මරණ ගණන., ඊයේ දවසට විතරක් 1000 පන්නලා .
ලංකාවේ 43 යි. ඇමරිකාවේ 11 යි. මොකක්ද මේ? නොමග යන වාර්තා. එසේ දස ලක්ෂ කීයක් ඉන්නවද? මෙහෙ දස ලක්ෂ කීයක් ඉන්නවද? යන්න මත මෙය තීරණය විය යුතුයි. මුලු සංඛ්‍යාව නොදක්වන්නේ රැවටීමටයි...