(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 43 දෙනකු ඊයේ (19) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 3,870 ක් දක්වා ඉහළ ගොස් ඇත. මියගිය අය අතර පිරිමි අය 26 දෙනෙක් සහ කාන්තාවෝ 17 දෙනෙක් වෙති.
මියගිය අයගෙන් 31 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 11 දෙනකු සහ වයස 30ට අඩු එක් අයකු ද වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd