
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් සිවු දෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (14) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව, වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය සමස්ත පුද්ගලයන් ගණන 251 කි.
ගාල්ල ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි කාන්තාවක්ද, දුම්මලසූරිය, ගල්ගමුව සහ කොළඹ 13 ප්‍රදේශවල පදිංචි 47, 72 සහ 53 හැවිරිදි පිරිමි පුද්ගලයන් තිදෙනෙක්ද මිය ගිය අය අතර වෙති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාත්තන්ඩිය ප්‍රදේශයේ මේ දවස් තුනකට පෙර දෙන්නෙක් මැරුණා. ඒත් මේ ගණන් වල ඒවා නෑ. සම්පූර්ණ මැරුණු ගාන මීට වඩා ගොඩක් වැඩියි.