එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකු සහ සිංගප්පූරුවේ සිට පැමිණි පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයින් ලෙස මේ වනවිට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.
ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 8 කි.
ඒ අනුව මෙරට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 3155 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
=======================================================================================
මාලදිවයිනේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පස්දෙනෙකු සහ කුවේට් සිට පැමිණි පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයින් ලෙස අද (10) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.
ඒ අනුව මෙරට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 3153 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේවන විට ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 186 කි. සුවය ලැබූ ගණන 2,955 කි.
1995 වසරේ ගෘහ සේවය සඳහා සෞදියට ගිය දෙදරු මවක වසර 28කට පසුව හිස් අතින්ම නැවත මෙරටට පැමිණීමේ පුවතක් ගම්පහ කළගෙඩිහේන ප්‍රදේශයෙන් වාර්තා වේ.
පොලොන්නරුව ජයන්තිපුර තඹලවැව සොරොව්වේ නඩත්තු කටයුත්තකට එහි ජලය හිස් කිරීම හේතුවෙන් එහි මසුන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇතැයි ප්රදේශවාසිහු පවසති.
ගල්කිස්ස බඩෝවිට හතරවන අදියර නිවසක සිටි පුද්ගලයකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු ගෙන් අයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
මාතර තංගල්ල සහ ඒ අවට ප්‍රදේශවල පැවැති සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්වීම්වලට සහභාගි වී කතා පැවැත්වූ හිටපු
බංග්ලාදේශයේ ඇඟලුම් අංශය ගැඹුරු අර්බුදයකට ඇද වැටෙන ලකුණු පෙන්නුම් කරමින් පසුගියදා අශුලියා නගරයේ වසා දැමුණු ඇඟලුම් කම්හල් 219 න් 20 ක් හැර අනෙකුත් සියලුම
මෙරට යුරෝපා සංගමයේ තානාපති කාර්යාලවල සිටින රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ලබන 21 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වෙන අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ නිරීක්ෂණ කණ්ඩායමට
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
කොරෝනා ආසාදිතයින් 8 ක්