
එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකු සහ සිංගප්පූරුවේ සිට පැමිණි පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයින් ලෙස මේ වනවිට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.
ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 8 කි.
ඒ අනුව මෙරට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 3155 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

=======================================================================================
මාලදිවයිනේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පස්දෙනෙකු සහ කුවේට් සිට පැමිණි පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයින් ලෙස අද (10) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.
ඒ අනුව මෙරට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 3153 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේවන විට ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 186 කි. සුවය ලැබූ ගණන 2,955 කි.

COMMENTS