(ඩයනා උදයංගනී)
කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 3,698 දෙනකු අද (29) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4,25,255 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.
ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 2,122 ක් සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගිය අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 3,57,598 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
කොවිඩ් ආසාදිත වූ 55,376 දෙනෙක් රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා නිව්ස් නිසා ලංකාව ලෝකයෙන්ම කොන්කරලා කිසිම සංචාරකයෙක් ලංකාවට එන්න බයයි.
මරණ අනුපාත ලැයිස්තුවේ අපි ඉහළින්ම සිටිමු. අපේ මිලියනයකට 64 ක් වන අතර තායිලන්තය දෙවැනි වන්නේ එය 25 ක් පමණි. නියම නායකත්වය! මේ සම්බන්ධයෙන් අපි සියලු දෙනාම අපේ අවධානය යොමු කළ යුතුයි. ඔබේ විශ්ලේෂණය සඳහා ආචාර්ය නිමල්ව අගය කරන්න.