(ටී. එල්. ජවුෆර්කාන්)
හුදකලාව හේතුවෙන් පසුගිය දින 45කට වැඩි කාලයක් වසාදමන ලද කාත්තන්කුඩි අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් අද(10) නව වාරය සඳහා විවෘත කර උගෙන්වීම් කටයුතු ආරම්භ කෙරිණි.
ප්‍රදේශයේ පාසල් 25ක් විවෘත කර තිබූ අතර සියලුම පන්තිවල සිසුහු සහභාගී වී සිටියහ.
සෞඛ්‍ය අංශය ලබාදුන් චක්‍රලේඛණය හා උපදෙස් අනුව සියලුම සිසුන් සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කර මුඛ ආවරණ පළඳා අත් සෝදා සාමාජ දුරස්ථභාවය රැකමින් පැමිණි සිටියහ.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට කාත්තන්කුඩි ප්‍රදේශයේ බල පැවැත්වුණු හුදකලා තත්වය ඊයේ(09) ඉවත්කරන ලදී.
2025 දෙසැම්බර් මස 04
470
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
465
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
416
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කාත්තන්කුඩියේ සියලු පාසල් යළි විවෘත කරයි