IMG-LOGO

2024 ජුලි මස 23 වන අඟහරුවාදා


අලව්වේ වෙළඳසැල් 19ක් වසාදමයි

(අධිකාරි මුදියන්සේ)
 
අලව්ව නගරයේ වෙළඳසැල් 19 ක සේවය කරන පුද්ගලයන්  27  දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව  අලව්ව අතිරේක වෛද්‍ය නිලධාරී ඒ හේරත් මහත්මිය පැවසුවාය.

ආසාදිතයින් සිටි වෙළඳසැල් වසාදැමීමට කටයුතු කළ බව  සෞඛ්‍ය අංශ  පැවසීය.

පසුගිය 12 වැනිදා අලව්ව වෙළඳසැල් ආශ්‍රිතව 500 දෙනෙකුට  සිදුකළ  පී.සී.ආර්  පරීක්ෂණ වාර්තා අද (15) ලැබීමෙන් පසු මෙම ආසාදිතයින් පිරිස හඳුනාගෙන ඇති බව ඒ මහත්මිය කීවාය.
  
ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින්  හඳුනාගෙන  ගෘහස්ථ නිරෝධනයට ලක් කිරීම කටයුතු කරන බව සෞඛ්‍ය අංශ  පැවසීය.
 



අදහස් (2)

අලව්වේ වෙළඳසැල් 19ක් වසාදමයි

alawwae purawasiya Monday, 15 February 2021 08:05 AM

අලව්වේ කෝවිඩ් මෙතරම් උත්සන්න වීමට ප්‍රධාන හේතුව, මෙහි ප්‍රධාන වගකිව යුතු නිලධාරිනිය නිදා සිටි බව අවදානයෙන් පවසමි.

:       0       4

alawwa purawesiya Monday, 15 February 2021 08:23 AM

මෙහි ප්‍රධාන වගකිව යුතු නිලධාරිනියගේ වගකීමෙන් තොර ක්‍රියාකලාපය නිසා අලව්වම සම්පූර්ණයෙන්ම වසා දැමුවත් පුදුම වීමට කරුණක් නොවේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බඩු ගන්න කොමිසම ලංසු කැඳවයි
2024 ජුලි මස 22 97 0

මැතිවරණයක් සඳහා අවශ්‍යවන නොමැකෙන තීන්ත ඇතුළු ලිපි ද්‍රව්‍ය කඩිනමින් මිලදී ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.


ලෝක නායකයෝ විලාසිතා දැක්මක....
2024 ජුලි මස 22 769 0

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇතුළු ප්‍රසිද්ධ ලෝක නායකයන් සහ තාක්ෂණික ලෝකය


ළමයින්ට එන්නත් දෙන්න ජපානයෙන් තෑග්ගක්
2024 ජුලි මස 22 210 0

ශ්‍රී ලංකාව පුරා සිටින ළමයින්ට එන්නත් ලබාදීමේ ක්‍රමවේදය වැඩි දියුණු කිරීම සඳහා ජපාන රජයේ ආධාර මත සෞඛ්‍ය අමාත්‍යාංශයට ශීතකරණ පහසුකම් සහිත ට්‍රක් රථ 9


ජනපතිවරණය ගැන ජනපතිගෙන් යළි සහතිකයක්
2024 ජුලි මස 22 668 0

අයවැයෙන් මුදල් වෙන්කළේ ජනාධිපතිවරණයට පමණක් බැවින් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී


විසි දෙක 26 මැතිසබයට?
2024 ජුලි මස 22 534 0

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ලබන 26 වැනිදා ඉදිරිපත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර


අනුර කුමාර - ජපාන විදේශ අමාත්‍ය අතර හමුවක්
2024 ජුලි මස 22 523 0

මේ වන විට ජපානයේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජපානයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුගේ යශැහීමී (TSUGE Yoshifumi )මහතා අතර හ


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 170 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1070 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1929 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site