IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අද දිනයේදී කොරෝනා මරණ 9 ක්

 

කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් නම දෙනකු අද (21) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

අවුරුදු 48, 69, 75 සහ 76 යන වයස්වල පසුවන කාන්තාවන් සිවුදෙනෙක්ද, අවුරුදු 57, 65, 89, 72 සහ 76 යන වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් පස්දෙනෙක් අද මිය ගිය අය අතර වෙති.

මෙම මරණ 9 ත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 83 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.‍

 



අදහස් (8)

අද දිනයේදී කොරෝනා මරණ 9 ක්

anuranga Saturday, 21 November 2020 06:35 PM

සමාජ ගතවී නොමැත......

:       3       43

Nuwan Saturday, 21 November 2020 09:21 PM

අර පලවෙනි රැල්ලෙ තිබුණු අව්ව නිසා මැරෙන්නේ නෑ කියපු අය කෝ?

:       0       0

කමල් Sunday, 22 November 2020 12:52 AM

'සර්'' ෆේල් ...

:       0       0

lakvidu Sunday, 22 November 2020 12:58 AM

සුදර්ශනී පැණියයි, කුණ්ඩලීනි ශක්තියයි තිබෙනකම් කිසිදේකට බයවෙන්න එපා...

:       0       0

lakvidu Sunday, 22 November 2020 12:59 AM

දිනෙන් දින පිරිස මැරෙමින් පවතියි...

:       0       0

ගම්මන්පිල Sunday, 22 November 2020 04:26 AM

තව ටිකකින් ආණ්ඩුවේ ගිරවු දෙන්න (සිල්වා/රෝහණ යන ජෝකර් ඩබල) මාධ්‍ය ඉස්සරහට ඇවිත් කියාවි මේ කොරෝනා මරණ නෙවේ, නිධන්ගත රෝග හා කොරෝනා වැලඳීමෙන් මැරිලා තියෙන්නෙ කියලා.. ස" පේල් නෑ කියලා අඟවන්න මුන් නොකරන දෙයක් නෑ... තාමත් සමාජගත වෙලා නෑ කියලා කියන්නෙ.. Brandix පොකුර හෝ Brandix ගැන කතාවක් වත් නෑ දැන්... Brandix කාරයෝ කොරෝනා ලංකාවට ගෙනත් රටම කෑවා..

:       2       6

malaka Sunday, 22 November 2020 06:05 AM

බස්නාහිර පළාතේ පදිංචි අය පිට පළාත්වල සංචරණය කිරීම දෙසැම්බර් 31 දක්වා වහා අත් හිටවන්න

:       4       4

Saman Sunday, 22 November 2020 05:33 PM

ගම්මන්පිල නමින් අදහස් දක්වා ඇති කෙනාට සතුටක් ලැබෙන්නේ කොරෝනා සමාජගත වුනාමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site