
මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (29) පස්වරු 10.20 වන විට වාර්තා වු ආසාදිතයන් 168 දෙනාත් සමග, දිනය තුළ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 582 ක් දක්වා ඉහළ ගියේය.
නිරෝධායන මද්‍යස්ථානවල සිටින 53 දෙනෙක් මෙන්ම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සැලේ සහ ධීවර වරායන් ආශ්‍රිතයන් 115 ක්ද අද රාත්‍රියේදී හඳුනාගත් ආසාදිතයන් 168 දෙනා අතර වෙති.
මෙම ආසාදිතයන් පිරිසත් සමග මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් මේ දක්වා වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 6313 කි.

COMMENTS
තාම සමාජගත වෙලා නැති නිසා අපට කමක් නැහැ.