කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් අද (13) දින පුද්ගලයින් 5දෙනෙකු මිය ගොස් ඇති බව කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝන මරණ සංඛ්‍යාව 53 දක්වා ඉහළ ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කෝවිඩ් මරණ නෙවේනේ. හමුදාපතිතුමා කීවේ ඍජු කෝවිඩ් මරණ 5ක් පමණයි කියා. මේ මරණ නොසැලිකිලිමත් බව නිසා වෙන මරණ....
ලෙඩුන් නිවසේම මැරෙන්න හේතුව බහුතරයක් කොරෝනා රෝග ලක්ෂණ ගැන ඇති නොදැනුවත්කම හා සෞඛ්‍ය අංශයට අාසාධිතයින් හඳුනාගැනීමට ඇති නොහැකියාව...
දිව හැරෙන හැරෙන අතට බොරු කියන අාර්මිකරයාත්, පොලිස් කාරයාත් දැන් කොහොමටවත් විශ්වාස කළ නොහැක. 5 කෙසේ වෙතත් මියයන මිනිසුන් ගණන හන්ගන්න එපා. ඔබලා කියන බයිලා අප විශ්වාස කරනවා කියා හිතන්න එපා...
අපේ සර් ෆේල් වගේනේ... දැන් අද තරම් කොරෝනාවට උනන්දු නැහැ වගේ. ඔහොම ගියොත් සර්ගේ 69 ලක්ෂයටම අබ සරණයි වගේ..
5න් 4ක්ම නිවසේදී මිය ගොස් ඇත. සමාජයට පැතිරී නැත. සිතන්නට බොහෝ දේ ඇත..
රටට නව සෞඛ්‍ය ඇමතිවරයෙක් අවශ්‍යයි. මෙවැනි තත්වයක් යටතේ මේ තනතුර රාජිත සේනාරත්න වැනි කෙනෙකුට දිය යුතුයි.