
මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (27) පස්වරු 8.50 වනවිට එක්වූ ආසාදිතයන් 206 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 668 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව, එම පොකුරුවල සමස්ත ආසාදිතයන් ගණන 37,360 දක්වා ඉහළ ගොස් ඇත.
අද රාත්රියේදී අලුතින් හඳුනාගත් ආසාදිතයන් සියලු දෙනාම පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයෝ වෙති.

2025 දෙසැම්බර් මස 04
456
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
461
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
415
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අද කොවිඩ්-19 ආසාදිතයන් 668 යි
Rajinda Monday, 28 December 2020 12:13 AM
දිනපතා කොළඹ සහ දිවයින පුරා වාර්තාවන රෝගීන්ගේ වැඩිවීම ගැන රජයක් ලෙස බැරෑරුම්ව නොගන්නේ ඇයි? මොනතරම් නීති රීති ගෙනාවත් ජනතාව පාලනය කිරීමට නොහැකි බව හොඳින්ම පෙනෙන්නට තිබෙනවා නොවේද? කලින් අවස්ථාවේදී කලාක් මෙන් අවම සති 02ක් බස්නාහිර පළාත ඇතුළු ව්‍යාප්තිය වැඩි අනෙක් පළාත් වසා නොදමන්නේ ඇයි? මේ තියෙන තත්වය එකවර පාලනය නොකර විටින්විට සීමිත ප්‍රදේශ පමණක් වසා දැමීම තාවකාලික පැලැස්තර දැමීමක් නොවේද?