IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අභියාචනා විනිසුරුවරයෙක් ලෙස නීතීඥ සෝභිත රාජකරුණා දිවුරුම් දෙයි

(මනෝප්‍රිය ගුණසේකර)
සෝභිත රාජකරුණා මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයකු වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ අද (26) දිවුරුම් දුන්නේය.
 
නීතීපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයකු ලෙස සේවය කළ සෝභිත රාජකරුණා මහතා ජනාධිපති කාර්යාලයේදී අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස දිවුරුම් දීමේ අවස්ථාවට නීතීපති ජනාධිපති නීතීඥ දප්පුලද ලිවේරා මහතා මෙන්ම ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතාද සහභාගී විය.

සෝභිත රාජකරුණා මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයකු වශයෙන් දිව්රුම් දීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඔහුට සුභපැතූ අයුරූ.



අදහස් (0)

අභියාචනා විනිසුරුවරයෙක් ලෙස නීතීඥ සෝභිත රාජකරුණා දිවුරුම් දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site