Y විජිත් · 1 hour ago "මෙයාගේ මොලේ මැරිලා.. දැන් බට ඉවත් කරන්න.." " අනේ එපා ...මම මැරිලා නැහැ ..මට තව සේවය කරන්න ඕන මගේ රටට..." " ඒ මොනවාද..?" "මගේ පුතාටයි දුවටයි අලුත් ගෙවල් දෙකක් හදන්න ඕනා සිංහරාජ අඩවියෙන් ගත්ත අක්කර 100 යේ. තව ..කුරුනෑගල පැත්තෙන් පොල් අක්කර 50ක් විතර ඒ දෙන්නට අරන් දෙන්න ඕනා. ටිපර් 10ක් විතර අරන් දාන්නත් ඕනෑ. මගේ නෝනට අලුත් බෙන්ස් කාර් එකක් ඕනලු. ඒ වගේම මගේ " මිස්ට්‍රස් ලා දෙන්නටත් " සාධාරණයක් කරන්න ඕනා... තව සිංගප්පූරුවට ගිහින් මගේ හාට් එකේ වැල්ව් රීප්ලේස් කරගන්නත් ඕනෑ..තව..." Reply 0
COMMENTS
"මෙයාගේ මොලේ මැරිලා.. දැන් බට ඉවත් කරන්න.." " අනේ එපා ...මම මැරිලා නැහැ ..මට තව සේවය කරන්න ඕන මගේ රටට..." " ඒ මොනවාද..?" "මගේ පුතාටයි දුවටයි අලුත් ගෙවල් දෙකක් හදන්න ඕනා සිංහරාජ අඩවියෙන් ගත්ත අක්කර 100 යේ. තව ..කුරුනෑගල පැත්තෙන් පොල් අක්කර 50ක් විතර ඒ දෙන්නට අරන් දෙන්න ඕනා. ටිපර් 10ක් විතර අරන් දාන්නත් ඕනෑ. මගේ නෝනට අලුත් බෙන්ස් කාර් එකක් ඕනලු. ඒ වගේම මගේ " මිස්ට්‍රස් ලා දෙන්නටත් " සාධාරණයක් කරන්න ඕනා... තව සිංගප්පූරුවට ගිහින් මගේ හාට් එකේ වැල්ව් රීප්ලේස් කරගන්නත් ඕනෑ..තව..."
තලංගම ගේ කතාව සම්පූර්ණ ඇත්ත