ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
2019.04.04
විජිත් Friday, 05 April 2019 10:06 AM
"මම එන්නයි හිටියේ සෑර්...පොඩි අව්ලක් වුනා..." " ඒ මොකක්ද .? " " ගොඩා හැලියට ගින්දර දාන්න කව්රුවත් නැහැ ..උන් ඔක්කොම දිව්රුම් දෙන්න ගෙනිච්චානේ ...ඉතින් .." " බලපන් ඔය ජරාව බීලා ..උඹ ලෙඩ වෙනවානේ..." " චි.. චි ..සෑර් මගේ ජිවිතේට ඔය ජරාව බිලා නැහැ. මම කරන්නේ දුප්පත් මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක් ඉටු කිරීමක් විතරයි. සෑර්ලා ඔය දිව්රුමට අරන්ගිය දුප්පත් අහිංසකයින් තමයි මාව හොයාගෙන එන්නේ.."