Y විජිත් · 1 hour ago " දැන් මාස ගණන් වලටත් ඇමතිකම් දෙනවාද. සෑර් ? " " ඔව් අප්පුහාමි අයියේ ...ඒවාට කියන්නේ සතුටු ඇමති - එහෙම නැතිනම් හැපී මිනිස්ටර් කියලා..." " ඒවා ලැබෙන්නේ කොහොමද සෑර් ..? " " අඬන්න ඕනා හොරෙන් හොරෙන් ලොක්කා ගාවට ගිහින් හොටු පෙරාගෙන අඬන්න ඕනා.. ඉතින් ලොක්කට දුක හිතුනාම ඔය මොකක් හරි ' ජොබ් ' එකක් දෙනවා..." Reply 0
Y විජිත් · 1 hour ago " ඕවට තමයි කියන්නේ ලුලා නැතිවලට කනයා පණ්ඩිතයා කියලා.." " මොකක්ද අප්පුහාමි අයියේ ඒ .? " " මහත්තයෝ මතකද ' ද .මු ' ව..? එයා හිටියානම් ඔය රංගේ කටක් හොල්ලන්නෙ නැහැ.." Reply 0
COMMENTS
" දැන් මාස ගණන් වලටත් ඇමතිකම් දෙනවාද. සෑර් ? " " ඔව් අප්පුහාමි අයියේ ...ඒවාට කියන්නේ සතුටු ඇමති - එහෙම නැතිනම් හැපී මිනිස්ටර් කියලා..." " ඒවා ලැබෙන්නේ කොහොමද සෑර් ..? " " අඬන්න ඕනා හොරෙන් හොරෙන් ලොක්කා ගාවට ගිහින් හොටු පෙරාගෙන අඬන්න ඕනා.. ඉතින් ලොක්කට දුක හිතුනාම ඔය මොකක් හරි ' ජොබ් ' එකක් දෙනවා..."
" ඕවට තමයි කියන්නේ ලුලා නැතිවලට කනයා පණ්ඩිතයා කියලා.." " මොකක්ද අප්පුහාමි අයියේ ඒ .? " " මහත්තයෝ මතකද ' ද .මු ' ව..? එයා හිටියානම් ඔය රංගේ කටක් හොල්ලන්නෙ නැහැ.."