Y විජිත් · 1 hour ago " මචං ගම්මෝ, අපක්ෂපාති කමිටු, අපක්ෂපාති වාර්තා හදන්න කියලා උඹලා කෑගහනවා..මට පෙන්නපන් ඔය ඉන්න නිලධාරීන්ගෙන් අපක්ෂපාති එකෙක්....නැහැ නේද..? මේ රටේ ඉන්න උන් ඔක්කොම දෙකට තුනට පක්ෂපාතිව බෙදිලා බං ඉන්නේ. ඕකුන් එකෙකුටවත් බැහැ අපක්ෂපාති වාර්තාවක් හදන්න. ඔය පෙන්වන්නේ බොරු ශෝබනයක්. " " එහෙනම් ..අපි මොනවාද දැන් කරන්න ඕන කියලා ඔබතුමා හිතන්නේ...? " " ලංකාව ගැන අහලාවත් නැති රටක නිලධාරීන් ගෙනල්ලා මේ පරීක්ෂණය කරන්න කියමු...අන්න එතකොට ඒ අය දේවි නිවැරදි වාර්තාවක්..." Reply 0
COMMENTS
" මචං ගම්මෝ, අපක්ෂපාති කමිටු, අපක්ෂපාති වාර්තා හදන්න කියලා උඹලා කෑගහනවා..මට පෙන්නපන් ඔය ඉන්න නිලධාරීන්ගෙන් අපක්ෂපාති එකෙක්....නැහැ නේද..? මේ රටේ ඉන්න උන් ඔක්කොම දෙකට තුනට පක්ෂපාතිව බෙදිලා බං ඉන්නේ. ඕකුන් එකෙකුටවත් බැහැ අපක්ෂපාති වාර්තාවක් හදන්න. ඔය පෙන්වන්නේ බොරු ශෝබනයක්. " " එහෙනම් ..අපි මොනවාද දැන් කරන්න ඕන කියලා ඔබතුමා හිතන්නේ...? " " ලංකාව ගැන අහලාවත් නැති රටක නිලධාරීන් ගෙනල්ලා මේ පරීක්ෂණය කරන්න කියමු...අන්න එතකොට ඒ අය දේවි නිවැරදි වාර්තාවක්..."