Y sandy123 · Tuesday, 08 January 2019 05:06 AM බලාගෙන බමුණු මහත්තයාටනම් හීන් දහදිය දානවා ඇති. Reply 0
Y විජිත් · Tuesday, 08 January 2019 06:39 PM " මෙහෙමනේ ඇමතිතුමෝ ...සමහරුන්ගේ ප්‍රතිමා හදන්න එපා කියලා ඒ අයම ජිවතුන් අතර ඉන්දැද්දී කියලා තියෙනවානේ.." " ඒ මොකටද...? අලුත් පරම්පරාව ඒ අය ගැන දැනගන්න එපැයි..." " අලුත් පරම්පරාව ඒ අය ගැන දන්නවා..ඒ අය කරපු හොඳ වගේම නරකත් දන්නවා. " " එහෙනම්...? " " සමහරුන්ගේ ප්‍රතිමා තිබුනානම් , අපේ තරුණ පරම්පරාව හොඳට අතේ පයේ හිරි ඇරගනිවී පිළිමයට තඩිබාලා...ඒ තරම් "හොඳ" වැඩ ඒගොල්ලෝ කරලා ගිහින් තියෙන්නේ..." Reply 0
COMMENTS
බලාගෙන බමුණු මහත්තයාටනම් හීන් දහදිය දානවා ඇති.
" මෙහෙමනේ ඇමතිතුමෝ ...සමහරුන්ගේ ප්‍රතිමා හදන්න එපා කියලා ඒ අයම ජිවතුන් අතර ඉන්දැද්දී කියලා තියෙනවානේ.." " ඒ මොකටද...? අලුත් පරම්පරාව ඒ අය ගැන දැනගන්න එපැයි..." " අලුත් පරම්පරාව ඒ අය ගැන දන්නවා..ඒ අය කරපු හොඳ වගේම නරකත් දන්නවා. " " එහෙනම්...? " " සමහරුන්ගේ ප්‍රතිමා තිබුනානම් , අපේ තරුණ පරම්පරාව හොඳට අතේ පයේ හිරි ඇරගනිවී පිළිමයට තඩිබාලා...ඒ තරම් "හොඳ" වැඩ ඒගොල්ලෝ කරලා ගිහින් තියෙන්නේ..."
ඇයි කඩුගන්නාව පැත්තේ තියෙන ඩෝසන් කුළුණ?