Y විජිත් · 1 hour ago "ඒක ඉතින් පොඩි එකාගේ ඉඳන්ම දන්නා දෙයක්නේ ඇමතිතුමෝ... එහෙම කරන්නත් ඕනනේ.. නැතිනම් ඊළඟ ඉලැක්සොං එකේදී වියදම් කරන්න, බැනර් ගහන්න, බත් පාර්සල් ගන්න, අරක්කු බෝතල් ගන්න, සිල් රෙදි, කුඩ, සාරි, සරොන් ... ඒ විතරක්යැ..චණ්ඩින්ට, බෝම්බකාරයින්ට, පෝස්ටර් ඉරන අයට,.. ඔක්කොටම මගේ අම්මෝ කොයි තරම් සල්ලියක් යනවාද...? ඔබතුමා හින්දම මේ බර අදිනවා... හැබැයි ඉතින් මේ ඔක්කොම මහජනයාගේ සල්ලි නේද..,?" " ඔව් ඔව් මම ඉතින් උරාගේ මාළු උරාගේ පිටේම තියලා කපනවා.. ඒ අයනේ මට ඡන්දෙ දෙන්නේ.." Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ඒක ඉතින් පොඩි එකාගේ ඉඳන්ම දන්නා දෙයක්නේ ඇමතිතුමෝ... එහෙම කරන්නත් ඕනනේ.. නැතිනම් ඊළඟ ඉලැක්සොං එකේදී වියදම් කරන්න, බැනර් ගහන්න, බත් පාර්සල් ගන්න, අරක්කු බෝතල් ගන්න, සිල් රෙදි, කුඩ, සාරි, සරොන් ... ඒ විතරක්යැ..චණ්ඩින්ට, බෝම්බකාරයින්ට, පෝස්ටර් ඉරන අයට,.. ඔක්කොටම මගේ අම්මෝ කොයි තරම් සල්ලියක් යනවාද...? ඔබතුමා හින්දම මේ බර අදිනවා... හැබැයි ඉතින් මේ ඔක්කොම මහජනයාගේ සල්ලි නේද..,?" " ඔව් ඔව් මම ඉතින් උරාගේ මාළු උරාගේ පිටේම තියලා කපනවා.. ඒ අයනේ මට ඡන්දෙ දෙන්නේ.."