රත්නපුරේ හෙට පැවැත්වෙන උත්සවයක් ගැන ජනතාව කනස්සල්ලෙන්
උත්සව ඇතුලූ අනවශ්‍ය වියදම් අඩු කරන ලෙස භාණ්ඩාගාරය රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ආදී රාජ්‍ය ආයතනවලට දන්වා තිබියදි මිලියන ගණනක් වැයවන උත්සවයක් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය රත්නපුරේ දි පැවැත්වීම ගැන මහජනතාව මෙන්ම රජයේ නිලධාරීහූ ද සිය කණගාටුව පළකරති.