අපනයන ආදායම සීග්‍ර වර්ධනයක් මෙම වසරේ මුල් මාස 4 තුළ අපනය ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 5.784 ක් දක්වා ඉහළ ගොස් ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පැවැසීය. 25 May 2026
අඟුණුකොළේ රැදවියන් උසාවිවලට ගෙනයෑම නවත්වයි අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් නඩු කටයුතු සදහා අධිකරණවෙත රැගෙන යාම තාවකාලිකව අත්හිටුවා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 25 May 2026
‘ශ්‍රේෂ්ඨතම පුරවැසි’ සම්මාන උළෙලට නාම යෝජනා කැඳවයි සමාජ සේවය, නායකත්වය සහ නවෝත්පාදනය හරහා සමාජයට විශිෂ්ඨ දායකත්වයක් දුන් ලාංකිකයින් ඇගයීම සඳහා ජාත්‍යයන්තර සිංහ දිස්ත්රිත් 306 ඩී 1 විසින් පැවැත්වීමට නියමිත ‘ශ්රේ්යෂ්ඨතම පුරවැසි’ සම්මාන උළෙල සඳහා නාම යෝජනා කැඳවා ඇත. 25 May 2026
මොළේ උණ මඩින්න උපදෙස් මාලාවක් මෙනින්ජිටිස් (Enteroviral Meningitis) රෝගී තත්ත්වය පැතිරීම පාලනය සහ වැළැක්වීම පිළිබඳ සියලු අංශ සහ ආයතන වෙත වසංගත රෝග විද්‍යායතනයෙන් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. 25 May 2026
දැරිය අපයෝජන සිද්ධියට එරෙහිව මන්ත්‍රීවරයෝ පෙරට එති අනුරාධපුර ප්‍රදේශයේ දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිදු වීමට අදාළව ක්‍රියාත්මක වන නීතිමය කටයුතු සහ දැරියගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය තීරණය කරයි. 25 May 2026
රූපවාහිනී විකාශන ඩිජිටල් කරන වැඩ අරඹයි ශ්‍රී ලංකාවේ භූමිගත රූපවාහිනී විකාශන පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ (DTTB) ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) අතර පැවැත්වෙන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් ව්‍යාපෘතිය කඩිනමින් ඉදිරියට ගෙන යාම පිළිබඳ සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශයේ දී අද (25)පැවැත්විණි. 25 May 2026
වෙසක් සහ හජ්ජි වෙනුවෙන් රැඳවියන්ට අමුත්තන් පෙන්වීම 28-30 වෙසක් සහ හජ්ජි උත්සව වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් සළසමින් මෙම මස 28 සහ 30 යන දෙදින වෙන්කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේනතුවේ මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා පැවසීය. 25 May 2026
මිලියන 1034ක වැට් බදු පොල්ලට කොළඹ මහ නගර සභාවට එරෙහිව නඩු කොළඹ මහ නගර සභාව විසින් රජයට නොගෙවා පැහැර හැරියේ යැයි කියන රුපියල් මිලියන 1034 වැට් බදු අය කරගැනීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ (25) නඩු පැවරීය. 25 May 2026
මැතිසබේ හිංසාවටත් සාධාරණය නෑ: සේවකයන්ගෙන් ජනපතිට ලිපියක් හිංසනයට ලක් වූ පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියට එහි පරිපාලනය තවමත් සාධාරණය ඉටු නොකිරීම ඉතාම කණගාටුදායක කරුණක් බව පාර්ලිමේන්තු සේවකයෝ පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යවමින් දැනුම් දෙති. 25 May 2026
ඡන්ද නීති මැතිසබා කමිටුවට ජනයා කැදවයි මැතිවරණ නීති සමාලෝචනය සඳහා මහජන අදහස් ගැනීමට මැතිවරණ සම්බන්ධයෙන් වන නීති (පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නීති හැර) සමාලෝචනය කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කර ඇත. 25 May 2026
දිට්වා වන්දියෙන් අල්ලස් ගත් 03ක් රිමාන්ඩ් දිට්වා සුළි කුණාටුවෙන් හානි වු නිවාස වෙනුවෙන් රජය ලබා දෙන රුපියල් ලක්ෂ 50 වන්දි මුදලින් රුපියල් ලක්ෂයක සහ රුපියල් ලක්ෂ 10ක අල්ලසක් ඉල්ලා ලබා ගත්තේ යැයි කියන මොණරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා නිලධාරි, මොනරාගල සිත්තම්පරම් ග්‍රාම සේවා නිලධාරී හා සිවිල් පුද්ගලයා ලබන 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා (25) නියෝග කළේය. 25 May 2026
විමල්ට ඇප බත්තරමුල්ල පැලවත්ත රණවිරු ස්මාරක භූමියට අයුතු ලෙස ඇතුල් වී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියට අදාළව අත් අඩංගුවට ගත් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද (25) දින නියෝග කළේය. 25 May 2026
බසය පෙරැළී 8ක් රෝහලේ වන්දනා නඩයක් ගමන්ගත් බස් රථයක් සිප්පුකුලම ප්‍රදේශයේදි මාර්ගයෙන් පිටතට පැන පෙරලි යාමෙන් පුද්ගලයන් 08 දෙනෙකු තුවාල ලබා අද (25) රෝහල් ගතකළ බව මිහින්තලය පොලිසිය කියයි. 25 May 2026
ශෂීගේ පාස්පෝට් නඩුවේ සාක්කි විභාගය ජූලිය 24 ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ලබන ජුලි මස 24 දින සිදු කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුෂවිතාන මහතා (25) දින නියම කළේය. 25 May 2026
රාජ්‍ය වෙසක් උත්සවය බදාදා රාජ්‍ය වෙසක් උත්සවය තිහගොඩ මිදෙල්ලවල විහාරස්ථානයේදී බදාදා (27) පස්වරු 2ට ඇරැඹෙයි. 25 May 2026
පොලිසියට ඉන්දියාවෙන් කැබ් 134ක් ශ්‍රී ලංකා පොලිසියේ පරිහරණය සඳහා ඉන්දු - ශ්‍රී ලංකා මිත්‍රත්ව වැඩසටහන යටතේ ඉන්දියා රජය විසින් පරිත්‍යාග කරන ලද කැබ් රථ (single cabs) 134ක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් බාර දීම ජනාධිපති කාර්යාලයේදී අද (25) සිදු කෙරිණි. 25 May 2026
මත් සැකකරුවෝ 998 ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 998 ක් ඊයේ (24) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 25 May 2026
ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඉන්දීය අගමැති මෝදි හමුවෙයි ඉන්දියාවේ සිවුදින නිල සංචාරයක් සඳහා පැමිණ සිටින ඇමරිකා රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේ සාකච්ඡා පැවැත්විණි. 25 May 2026
විමල් අත්අඩංගුවට බත්තරමුල්ල පැලවත්ත රණවිරු ස්මාරක භූමියට අයුතු ලෙස ඇතුල් වී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දීම සදහා අද (25) දින තලංගම පොලිස් ස්ථානය වෙත පැමිණි ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අත් අඩංගුවට ගත් බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි . 25 May 2026
ඉරානය එක්ක එකඟතාවට හදිස්සි වෙන්න එපා ඉරානය සමඟ එකඟතාවකට පැමිණීමට, හදිසි නොවන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරාන නියෝජිතයන් සමඟ සාකච්ඡාවල නියැලෙන ඔහුගේ නියෝජිත කණ්ඩායමට උපදෙස් දී ඇත. 25 May 2026
ඉබෝලා ආසාදිතයෝ 200 ක් පැනලා ගිහින් අප්‍රිකාවට අයත් කොංගෝවේ, ඉබෝලා වයිරස ආසාදිතයන් යැයි සැක කෙරෙන පුද්ගලයන් රඳවා තැබූ සෞඛ්‍ය මධ්‍යස්ථානයකට කලහකාරීව හැසිරුණු පිරිසක් පහර දුන්නේය. සෞඛ්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන්ගේ කඳවුරු ගිනිබත් කිරීමට ද එම පිරිස කටයුතු කළහ. 25 May 2026
චීන ගගනගාමීහු තිදෙනෙක් උඩට චීන ගගනගාමීහු තිදෙනෙක් අභ්‍යවකාශය බලා පිටත්ව ගියහ. මෙම තිදෙනා අභ්‍යවකාශයට ගියේ, ‘ලොංග් මාච් 2 එෆ් වයි 23’ නමැති ප්‍රබල රොකට්ටුවෙන් සහ ඊට සම්බන්ධ කළ ‘ෂෙංෂූ 23’ ගගන යානය ආධාරයෙනි. 25 May 2026
පක්ෂ ලේකම් කෙනෙක් මැතිවරණ දින කියන්නේ කොහොමද? කොහෙවත් යන පක්ෂ ලේකම් කෙනෙක් ඡන්ද පවත්වන දින කියන්නේ කොහොමදැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 25 May 2026
ග්‍රීස් ගැල් වූ ගිනි අවියක් සෝමාවති රක්ෂිතයෙන් හමුවේ අපරාධයකට යොදා ගැනීමේ අරමුණින් ග්‍රීස් තවරා හොඳින් ආවරණය කර වළදමා තිබූ නවීන පන්නයේ ටි 56 ගිනි අවියක් වැලිකන්ද සෝමාවතිය රක්ෂිතයට යන මාර්ගයේ මයිල ගසක් අසල වළදමා තිබියදී සොයා ගත්බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන්කරයි. 25 May 2026
විද්‍යා ඝාතනයට මරණ දඬුවම් නියම වූ අයෙක් බන්ධනාගාරයේදී මැරිලා යාපනය කයිඩ්ස් හී පදිංචිව සිටි ශිව යෝගානන්දන් විද්‍යා නමැති 18 හැවිරිදි සිසුවිය සමූහ දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධව යාපනය බන්ධනාගාරයේ මරණ දඬුවම හිමිව සිටි සැකකරුවෙකුගේ සිරුර සිර කුටියක් තුළ එල්ලෙමින් තිබියදී අද (25) සොයා ගත් බව යාපනය පොලිසිය පවසයි. 25 May 2026
හැට ලක්ෂකය දුම්වැටි කටුනායකින් අල්ලයි රුපියල් හැට ලක්ෂ හැට දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ චීන ජාතිකයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව තොටුපොළ රේගු නිලධාරීහු පවසති. 25 May 2026
නිරිත දිග මෝසම් නිසා නිරිත පැත්තට වැසි වර්ධනය වේ නිරිත දිග මෝසම් තත්වය සක්‍රිය වීම හේතුවෙන් නිරිත දිග ප්‍රදේශවලට ඉදිරි දිනවල වැස්ස වැඩි වීමේ අවදානමක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 25 May 2026
කොල්ල කෑ යතුරු පැදියෙන් රන්මාල කොල්ල කාලා සොරා ගත් යතුරුපැදිවලින් ගොස් රන් මාල 18 ක් කොල්ලකෑ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාශය සඳහන් කරයි. 25 May 2026
පළාත් සභා මේ වසරේත් නෑ මේ අවුරුද්දේ පළාත් සභා ඡන්දෙ කරන්න වෙන්නේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවැසීය. 25 May 2026
කන්ටේනර් සිද්ධිය: ජනපති කමිටුවත් මැතිසබය හමුවට කොළඹ වරායෙන් රතු ලේබල් බහාලුම් 323ක් භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එම සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම විමර්ශන පැවැත්වූ ජනාධිපතිවරයා විසින් පත් කෙරුණු කමිටුවේ සාමාජිකයන්ගෙන්ද ප්‍රශ්න කිරීමට තීරණය කර ඇත. 25 May 2026
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026