අල්ලස් ගත්තැයි කුලියාපිටිය වෛද්‍යවරයාට එරෙහි නඩුව 21 දා කැඳවයි
රසායනාගාර වාර්තා ප්‍රතික්ෂේප නොකර සිටීම සඳහා එම පෞද්ගලික රසායනාගාරයෙන් රුපියල් 75,000/- ක අල්ලසක් ඉල්ලා ලබා ගන්නා ලද බවට චෝදනා ලැබ සිටින කුලියාපිටිය මුලික රෝහලේ කායික රෝග විශේඥ්‍ය වෛද්‍යවරයාට එරෙහි නඩුව ලබන 21 වැනිදා කැඳවීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (11) නියම කළේය.