කෝටි 80 තහනම් භාණ්ඩ තොගයක් රේගු දැලේ
ආනයනය තහනම් කර ඇති සහ ආනයනය සීමා කර ඇති කහ , විදේශ මත්පැන් , ආහාර ද්‍රව්‍ය ඇතුලු රුපියල් කෝටි 80 ට අධික වටිනා භාණ්ඩ තොගයක් නීති විරෝධීව මෙරටට ගෙන්වා තිබියදී රේගු බාරයට ගත්බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධිකාරි සුනිල් ජයරත්න මහතා පැවසීය.