ක්රිකට් නිලවරණයෙන් තිදෙනෙක් ඉවත් වෙති
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලවරණයේදී සභාපති, උප සභාපති සහ ලේකම් ධූරවලට නාමයෝජනා බාරදී තිබූ නිශාන්ත රණතුංග, කේ. මතිවානන් සහ බන්දුල වර්ණපුර යන මහත්වරු ඔවුන්ගේ නාමයෝජනා ඉවත්කරගන්නා බව ක්රිකට් නිලවරණය කමිටුවට අද දැනුම්දී තිබේ.