ගිනි අවියක් සහ පතොරොම් සමග දෙකක් මාට්ටු
ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත ප්රශ්න කරනු ලබන සැකකරුවකුගෙන් ලද තොරතුරු මත පිස්තෝල අවියක්, පතරොම් 11ක් සහ පතරොම් ගැබ් 2ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.