IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රටවල් පහකින් ප්‍රතික්ෂේප වූ නෞකාවට කාම්බෝජයට

කොරෝනා වෛරස අවදානම හේතුවෙන් ආසියාවේ රටවල් පහකින් ප්‍රතික්ෂේප වූ මුහුදේ අතරමංව සිටි ඇමරිකානු මගී ‍නෞකාවට කාම්බෝජයේ සිහනොක්විල් වරායේ නැංගුරම් ලෑම සඳහා අවසර ලැබී ඇතැයි වාර්තා වේ.

තායිලන්තය, තායිවානය, ගුවාම්, පිලිපීනය, සහ ජපානයෙන් නැංගුරම්ලෑමට අවසර නොලැබුණ බව නෞකාවේ බලධාරීහු පවසති.

වෙස්ටර්ඩෑම් නම් මෙම නෞකාව පසුගිය පෙබරවාරි පළමුවැනිදා හොංකොං නගරයෙන් පිටත්වී ඇත්තේ මගීන් 1455 ක් සහ කාර්යමණ්ඩලය 802 ක් සමගිනි.

සති දෙකක කාලයක් යාත්‍රා කිරීමට සැලසුම් කර තිබූ බවත් ඉන්ධන සහ ආහාර අවසන් වීම හේතුවෙන් වරායක් වෙත යෑමට තීරණය කළ බවත් බලධාරීහු පවසති.

කෙසේවුවද නෞකාවේ කොරෝනා වෛරස අසාදිතයන් කිසිවකුත් වාර්තා වී නොමැති බව සඳහන් වේ.

(බීබීසි ඇසුරිණි - 085)

 



අදහස් (0)

රටවල් පහකින් ප්‍රතික්ෂේප වූ නෞකාවට කාම්බෝජයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site