IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඩෙන්මාර්කයේ මින්ක් මුගටි වළ දැමූ තැන්වලින් කොරෝනා පැතිරීමේ අවදානමක්

ඩෙන්මාර්කයේ "මින්ක්" මුගටියන් වළදැමූ ස්ථාන වලින් කොරෝනා ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇතැයි ප්‍රදේශවාසීන් පැමිණිලි කර තිබේ.

කොරෝනා වයිරසය පැතිරීම වැළැක්වීම සඳහා ඩෙන්මාර්කයේ මින්ක් ගොවිපළවල සතුන් දහස් ගණනක් මෙම මාසය මුලදී මරා දැමුණු අතර ඔවුන් වළ දැමූ ස්ථානවලින් සෞඛ්‍යයට තර්ජනයක් එල්ලවී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

මිනී වලවල් සතුන් විසින් හෑරීම සිදුකර ඇති බවද වර්ෂාවට වැලි සහිත පස් සේදී ගොස් සත්ත්ව මළකුණු මතුවී ඇති බවද ඔවුහු පෙන්වා දෙති.ඩෙන්මාර්කයේ බටහිර, හමුදාවට අයත් භූමි ප්‍රදේශයක මෙම සතුන් වළදමා තිබේ.

බලධාරීන් පවසන්නේ මීටර් 2.5ක් ගැඹුරු අගලක සතුන් වළ දමා මීටර් 2ක් පමණ උසට පස් දැමූ බවයි.
පැය 24 පුරාම මෙම වළවල් ආරක්ෂා කරන බවද සඳහන් වේ.

සතුන් වළදැමූ ස්ථාන වලින් කොරෝනා පැතිරීමේ අවදානමක් නොමැති බව සෞඛ්‍ය අංශ පවසන නමුත් ආසන්න ජල මූලාශ දූෂණය වීමේ අවදානමක් ඇති බවට  නිවැසියන් පැමිණිලි කර ඇත.

සතුන් අපරීක්ෂාකාරීව කඩිමුඩියේ වළදැමීම සම්බන්ධව බොහෝ විවේචන ද එල්ලවී තිබේ.

මේ සම්බන්දව කඩිනමින් පියවරක් ගතයුතු බවත්  මිනී වළවල් හාරා සතුන් දහනය කරන ස්ථානයකට  ගෙනයන ලෙසත් ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.


(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (7)

ඩෙන්මාර්කයේ මින්ක් මුගටි වළ දැමූ තැන්වලින් කොරෝනා පැතිරීමේ අවදානමක්

Nuwan Friday, 27 November 2020 02:53 PM

කෝ මේ නීති නවන අලි මහත්තයා?

:       7       22

HitanSunday, 29 November 2020 06:50 AM

ලොක්කා හරියට පුවත් කියවන්න, මිනිස්සු කියන්නේ... මිනිස්සුන්ට මොනවා කියන්න බැරිද බන්...? සුළඟින් ඒඩ්ස් බෝ වෙනවා කියපු අය ඉන්නේ අපේ රටේ !!!

:       0       0

සමන්ත Friday, 27 November 2020 03:01 PM

මේ පුවත් කොරෝනා වලින් මැරෙන අය භූමිදානය කරන්න කියලා කියන අයගේ නෙත ගැටේවා...!!! 

:       8       28

anuraSaturday, 28 November 2020 01:39 AM

ඒකට කමක් නැහැ, එතකොට පොළව හාරන ඌරුමීයන්ගේ බඩවල් තුළ ස්වර්ගයක් මැවේවි...

:       3       10

lankaMonday, 30 November 2020 02:11 AM

සම්පූර්ණ ලිපිය කියවලා නොවෙයිද කමෙන්ට් කළේ..?

:       0       0

හර්ෂ Friday, 27 November 2020 04:54 PM

මිනිස්සු විතරද මේ ලෝකේ ජීවත් වෙන්න ඕන. සත්තුන්ට ජීවත්වෙන්න අයිතියක් නැද්ද? මිනිස්සුන්ට ඉක්මණටම මේ අපරාධ වලට දඬුවම් ලැබෙන්න ඕනෑ.

:       5       20

reksSaturday, 28 November 2020 02:34 AM

කුකුල් මස් කරන්නේ, කුකුල්ලු මරන්නේ නැතුවද? දන්නේ නැති නිසයි අහන්නේ...

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 525 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 479 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 418 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site