ඉක්වදෝරයේ බස් රථ අනතුරකින් පාපන්දු ක්‍රීඩා ලෝලීන් 12දෙනකු මියගොස් 30දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මොවුන් බාසිලෝනා එස්සි කණ්ඩායමේ ක්‍රීඩා ලෝලීන් පිරිසක් බවත් ඔවුන් ගමන්ගත් බස් රථය පෙරළීමෙන් අනතුර සිදුවි ඇති බවත් පොලිසිය පවසයි.
බස් රථය වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යෑමේදි අනතුර සිදුවූ බව අසල සිටි අය පවසා ඇත.
මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉක්වදෝරයේ සිදුවන රිය අනතුරු වලින් සියයට 96ක්ම සිදු වන්නේ මිනිසුන් අතින් සිදුවන අත්වැරදිම් නිසා බවයි.
(බීබීසි ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd