නුවරඑළිය සහ හැටන් සියලුම පාසල් වසා දමයි මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන සිංහල සහ දමිළ සියලුම පාසල් නිවාඩු ලබා දීමට අධ්‍යාපන අධ්‍යක්ෂක.. 25 September 2026
ස්තුපය උද වාඩි වෙලා ෆොටෝ අරං . උතුරේ පුදබිම් 500 න් 100කටම බලපෑම්. දේශපාලන ආධිපත්‍යය ගැන නම් ගම් සහිතව හෙළිදරව්වක - වඩුන්නාගල පුදබිමේ අර්බුදය - උතුරු පළාත් සංඝනායක නාහිමි . 24 September 2026
කුප්පි ලාම්පුවෙන් ගෙවුණ පොඩි කාලෙ. අලි කැලේක හැදුණු ගමක කොල්ලෙක් Art එකෙන් ගහපු ගේමක් 24 September 2026
අතට කීයක් ආවත් වියදම් වෙනවා නේද? එහෙම නම් මේක අහන්න ... ව්‍යවසායිකා , ලේඛිකා ආචාර්ය සෞන්දර්යා යෝගේෂ්වරන් 24 September 2026
Y CHANDIMA · 1 hour ago ඒ පාර මොකටද මේ එන්න යන්නේ? මානව හිමිකම්කාරයින්ට කියලා බලේට එන්න බැරිවුණු පාර යුනෙස්කෝ එක අල්ලගෙන එන්න වගේ හදන්නේ. අදහස දෙන්න ඇත්තේ එයා වෙන්න ඇති. Reply 0
Y chandima · 1 hour ago කට්ටිය බැනර් අරන් පාරට බහියි වගේ.. ඒකාලේ මේ ගොල්ලෝ යාපනය පුස්තකාලයට ගිනි තිබ්බා වගේ, සිරිකොතත් ගිනි තියලා , ටයර් දාලා ගිනි තිබ්බොත් විතරයක් මේක ඉවරයක් වෙන්නේ... Reply 0
Y Bamunuarachchi · 1 hour ago ජනාවාස වැඩිවීම නිසා ඇතිවෙන පානීය ජල හිඟයට පිළිතුරු සෙවීම චමල්ගේ වගකීමයි. සිංහරාජවනයේ කෙරෙන ජල ව්‍යාපෘතිය චමල් ගේ තේරීමක් නොවෙයි. චමල් ගෙදර ළමයාගේ භූගෝල පොතේ ලංකා සිතියම බලලා මෙන්න මෙතන හොඳයි කියලා සිංහරාජ වනය තේරුවේ නැහැ. චමල් වාරිමාර්ග ඉංජිනේරුවෙක් හෝ ඒ පිළිබඳ විශේෂඥයෙක්ද නොවෙයි. සෑම දේශපාලඥයාම කරන්නේ ඒ සම්බන්ධ ඉංජිනේරුවන්ගෙන්, විශේෂඥයින්ගෙන් උපදෙස් ගැනීමයි. ඒ ඉංජිනේරුවන්, විශේෂඥයින් කරන්නේ අදාළ සමෝච්ච රේඛා සිතියම් බලා. සුදුසු තැනක් තේරීමයි. ඔවුන් තරුවේ සිංහරාජවනය. ඔබලා කීවත් ඉංජිනේරුවන් තෝරන්නේ ඔතන. කැමතිනම් කරන්න අකමැතිනම් නිකන් ඉන්න. සිංහරාජේ බේරාගන්න ජාත්‍යන්තර සංවිධානවල සහය ගන්න. හැබැයි බේරාගෙන පානීය ජල හිඟයටත් ජාත්‍යන්තර සංවිධානවල සහාය ලබාගන්න. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ පාර මොකටද මේ එන්න යන්නේ? මානව හිමිකම්කාරයින්ට කියලා බලේට එන්න බැරිවුණු පාර යුනෙස්කෝ එක අල්ලගෙන එන්න වගේ හදන්නේ. අදහස දෙන්න ඇත්තේ එයා වෙන්න ඇති.
කට්ටිය බැනර් අරන් පාරට බහියි වගේ.. ඒකාලේ මේ ගොල්ලෝ යාපනය පුස්තකාලයට ගිනි තිබ්බා වගේ, සිරිකොතත් ගිනි තියලා , ටයර් දාලා ගිනි තිබ්බොත් විතරයක් මේක ඉවරයක් වෙන්නේ...
ජනාවාස වැඩිවීම නිසා ඇතිවෙන පානීය ජල හිඟයට පිළිතුරු සෙවීම චමල්ගේ වගකීමයි. සිංහරාජවනයේ කෙරෙන ජල ව්‍යාපෘතිය චමල් ගේ තේරීමක් නොවෙයි. චමල් ගෙදර ළමයාගේ භූගෝල පොතේ ලංකා සිතියම බලලා මෙන්න මෙතන හොඳයි කියලා සිංහරාජ වනය තේරුවේ නැහැ. චමල් වාරිමාර්ග ඉංජිනේරුවෙක් හෝ ඒ පිළිබඳ විශේෂඥයෙක්ද නොවෙයි. සෑම දේශපාලඥයාම කරන්නේ ඒ සම්බන්ධ ඉංජිනේරුවන්ගෙන්, විශේෂඥයින්ගෙන් උපදෙස් ගැනීමයි. ඒ ඉංජිනේරුවන්, විශේෂඥයින් කරන්නේ අදාළ සමෝච්ච රේඛා සිතියම් බලා. සුදුසු තැනක් තේරීමයි. ඔවුන් තරුවේ සිංහරාජවනය. ඔබලා කීවත් ඉංජිනේරුවන් තෝරන්නේ ඔතන. කැමතිනම් කරන්න අකමැතිනම් නිකන් ඉන්න. සිංහරාජේ බේරාගන්න ජාත්‍යන්තර සංවිධානවල සහය ගන්න. හැබැයි බේරාගෙන පානීය ජල හිඟයටත් ජාත්‍යන්තර සංවිධානවල සහාය ලබාගන්න.