(අජන්ත කුමාර අගලකඩ ඕස්ට්‍රේලියාවේ සිට)
ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එරට අගමැති මැල්කම් ටර්න්බුල් මහතා අතර හමුවක් අද(25) කැන්බරා නුවර ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විණි.
දෙරට අතර සම්බන්ධතාවය වැඩිදියුණු කරගැනීමේ අරමුණින් ජනපති හා ඕස්ට්‍රේලියා අගමැති අතර සාකච්ඡා පැවැත්වෙන අතර දෙරටෙහිම ඇමැතිවරුන් හා නිලධාරීන් අතර ද සාකච්ඡා පැවැත්වේ.
එහිදී දෙරට අතර අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඉතින් අවබෝධතා ගිවිසුම ගහන්න රුසියෝ ....
බෝටුවෙන් යන්න පුලුවන් එකක් නම් හොදයි
දහම් පුතාවත් හඳුන්වලා දුන්නා නම් කොච්චර හොඳද.
මම හිතන්නේ තව රටවල් කිහිපයක් එක්ක විතරයි අවබෝධතා ගිවිසුම් ගහලා නැත්තේ. එත් තාම රට යන්නේ පස්සට. අපරාදේ ඕස්ට්‍රේලියා අගමැතිගේ වටිනා කාලය.
ධනවත් රටවල් සමග රාජ්‍යතාන්ත්‍රික අවබෝධ තා ගිවිසුම් ඇතිකර ගැනීම කෙතරම් යහපත් දෙයක්ද .
ජාත්‍යන්තර රටවල් සමග අපි මෙවැනි සම්බන්දතා පවත්වා ගැනීම හොඳ දෙයක්.