(දයාසීලි ලියනගේ)
බැඳුම්කර කොමිසමේ වාර්තාවෙන් පිටු 3500 කට අධික ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කර නැත්තේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් පිළිබඳව සඳහන් වෙන නිසා ඒවා වසන් කිරීමට බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි.
පිටු 6000 කට අධික බැඳුම්කර වාර්තාවෙන් පිටු 1152 ක් පමණක් පසුගිය සතියේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබිණි.
සම්පූර්ණ වාර්තාව ලබා නොදීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ විරෝධය දක්වා තිබෙන අතර සම්පූර්ණ වාර්තාව ලබා නොදීම පිළිබඳ ජනාධිපති ලේකම්වරයාගෙන් විමසා බලන ලෙසට ඉල්ලා ඇත.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ රජයට තොරතුරු වසන් කිරීමට අවශ්‍ය නිසා සම්පූර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ බවයි.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බැඳුම්කර වාර්තාවේ පිටු අඩු කළේ සත්‍ය තොරතුරු වසන් කිරීමටයි