(දයාසීලි ලියනගේ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ ඩාර්ලි පාරේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්ගේ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම ගැන දේශපාලනඥයන් ගණනාවක් තුළ දැඩි ප්‍රශ්නකාරී තත්ත්වයක් පවතින බව වාර්තා වේ.
මෙම කාර්යාලය විවෘත කිරීම වෙනුවෙන් පැවැති පිරිත් දේශනයට සහභාගි වූ කුමාර වෙල්ගම මහතා පැය කිහිපයක්ම එහි රැඳී සිටි බව කියති.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මෙම අවස්ථාවට සහභාගි වී ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ දේශපාලනඥයන් ගණනාවක් මේ අවස්ථාවට සහභාගි වී සිටි බවද සඳහන් වේ.
මෑතදී කරන ලද ප්‍රකාශත්, මෙම අවස්ථාවට සහභාගිවීමත් නිසා ඒ මහතා කිසියම් පෙරළියකට සූදානම් වෙනවාද යන සැකය දේශපාලනඥයන් බොහොමයක් තුළ පවතින බව දැන ගන්නට ඇත.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්ත්‍රී කුමාර වෙල්ගම පෙරළියකට සූදානම්?