(දයාසීලි ලියනගේ)
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තියට අනුව, පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙන සියලු අපේක්ෂකයන් වැටුප් හා දීමනා පරිහරණය නොකර පොදු අරමුදලට බැර කරන බවට ප්‍රතිඥාවක් ලබාදීම සිදු කරනු ලබයි.
මෙම කරුණ ඇතුළත් තවත් කරුණු 12කට සියලු අපේක්ෂකයන් ප්‍රතිඥා ලබාදීම අද (17) කොළඹ දී පවත්වන අපේක්ෂක සමුළුවේ දී සිදු කෙරෙන බව පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කීය.
මීට අමතරව කොට්ඨාසයේ සංවර්ධනය සඳහා වැය කරන මුදලේ සෑම රුපියලකටම වටිනාකමක් ලබා දෙමින් ශ්‍රමය කැප කිරීමට ද ප්‍රතිඥා දෙනු ලබයි.
සියලු මූල්‍ය කටයුතු විනිවිද භාවයෙන් සිදු කිරීම ද ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයන් ප්‍රතිඥා දෙන කරුණු අතර වෙයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ජවිපෙ අපේක්ෂකයන්ගෙන් විනිවිදභාවයට ප්‍රතිඥාවක්