IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


විදේශ දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බේරුවල චීන කොටුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී තීරු බදු රහිතව මෙරටට ආනයනය කරන ලද දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් අද (28) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.

මෙම පුද්ගලයා සන්තකයේ තිබී දුම්වැටි 11,400 පොලිසිය භාරයට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකා හොරණ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව බේරුවල පොලිසිය හා ඒකාබද්ධව මෙම වැටලීම සිදුකළ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු හරි හරි 32 පුද්ගලයෙක් වන අතර කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පොලිස් විශේෂ කාර්ය බලකා හොරණ කඳවුරේ නිලධාරීන් සමග වැටලීම සිදු කරනු ලැබූවේ උප පොලිස් පරීක්ෂක චතුරංග හා පොලිස් සැරයන් ජගත් යන නිලධාරීන්ය.



අදහස් (0)

විදේශ දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site