(අශෝක තිලකරත්න)
වන අලියෙකුගේ පහරදීමකින් යතුරු පැදියක ගමන්ගනිමින් සිටි පුද්ගලයෙකු මියගොස් ඇතැයි කුඩාඔය පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ ඌව කුඩාඔය යෞවනකුමාරපුර පදිංචි කහඳ කෝරළගේ විමලදාස නැමති 61 හැවිරිදි තිදරු පියෙකි.
මෙම මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය අද (22) වෙහෙරයාය හදිසි මරණ පරීක්ෂක ඒ. එම්. පී.චන්දිමාල් දේශප්‍රිය මහතා විසින් පැවැත්වීමට නියමිතය.
කුඩාඔය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd