
(ට්‍රික්සි කොන්ස්ටන්)
කොළඹ මෝදර වීදියේ සිට තලවිල ගොස් ආපසු එමින් තිබූ වෑන් රථයක් කටුනේරිය දෙමටපිටිය හන්දියේදී පාරෙන් ඉවතට පැන දුරකථන රැහැන් කණුවක ගැටීමෙන් බරපතළ තුවාල ලත් එකම පවුලේ පස් දෙනෙකු මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි මාරවිල පොලිසිය කියයි.
රියදුරාට නින්ද යාමෙන් මෙම අනතුර සිදුව ඇතැයි විශ්වාස කරන අතර තුවාලකරුවන් දෙදෙනෙකු අසීරුවෙන් එලියට ගත් බව ප්‍රදේශවාසීහු පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd