(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
මාස එකොළහක් තුළ රුපියල් කෝටි 14කට අධික මුදලක් සංසරණය වූ බැංකු ගිණුමක් වෙනත් පුද්ගලයෙකුගේ නමින් පවත්වාගෙන ගිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ බිරිඳක් හා එයට සහාය වූ පුද්ගලයන් තිදෙනෙකු අද(03) අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.
එම බැංකු පොත, ඒටීඑම් කාඩ්පත, හැඳුනුම්පත ඇතුළු ලිපි ලේඛන රැසක් ද පොලිසිය භාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd