(එස් .ඩි.කොඩිකාර)
කොවිඩ් ආසාදිත වෙළඳුන් හමු වීමත් සමග තාවකාලිකව වසා දමා තිබූ කොටපොළ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සති පොළවල් 03ක් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් යළි විවෘත කිරීමට අවසර ලබා දුන් බව කොටපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති දයානන්ද අබේවික්‍රම මහතා අද (11) පැවසීය.
ඒ අනුව මෙසේ විවෘත කෙරෙනුයේ සිකුරාදා දින පවත්වන වරල්ල සති පොළ,සෙනසුරාදා දින පවත්වනු ලබන පල්ලෙගම සති පොළ සහ ඉරිදා දිනයේ පවත්වනු ලබන දෙනියාය සති පොළ වේ.
මෙම සති පොළවල් තුන දින 20 ට අධික කාලයක් වෙළදාම් කිරීම් වලින් තොරව වසා දමා තිබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd