නිකවැරටිය ප්‍රියාණි මංගලිකා
මාර්ග රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකු හප්පා පලාගිය යතුරුපැදි කරුවකු දින හතරකට පසුව අත්අඩංගුවට ගත් බව වාරියපොල පොලිසිය පවසයි.
වාරියපොල නගරයේ තිලක දසනායක මාවතේ රථවාහන රාජකාරි කරමින් සිටි නිලධාරීන් යතුරුපැදියක් නැවැත්වීමට සංඥා කළ අවස්ථාවේ පොලිස් අණ නොතකා , නිලධාරියකුද අවතුරට ලක් කර පළා ගියේය.
අනෙක් නිලධාරියා එම යතුරුපැදියේ අංකය සටහන් කරගෙන මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහය සිදු කළ විමර්ශනයේදී එම යතුරු පැදිය විල්ගම්දෙමටව ප්‍රදේශයේ අයකුට අයත් බවට හෙලිවීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd