IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ප්‍රජාතන්ත්‍රවාදය කේන්ද්‍ර කරගත් ගමනකට රට මෙහෙයවනවා

 (නිමල කොඩිතුවක්කු)
ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු  සියලූ පක්ෂ සහ සිවිල් සංවිධාන වල  එකමුතුභාවයේ  ශක්තියෙන් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කේන්ද්‍ර  දුෂ්කරගත් ගමනක රට මෙහෙයවන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා කොළඹදී පැවැසීය.
 
 මාතෘභූමියේ  ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සංවර්ධනය, සෞභාග්‍යය, සමාජ සාධාරණත්වය, යුක්තිය ස්ථාපනය කරමින් බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය  ලබාදෙමින් අනෙකුත් ආගම්, ජාතීන් ආරක්ෂා කරමින් මාතෘ භූමිය ජයග‍්‍රහණය කරා මෙහෙයවන බවත් සජිත් පේ‍්‍රමදාස මහතා සදහන් කළේය.
 
 නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහයෝගය පළකරමින් දේශපාලන පක්ෂෂ 30ක් සහ සිවිල් සංවිධාන 28ක් සමග කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී ගිවිසුම් අත්සන් කිරිමේ අවස්ථාවට අද(01 එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
 
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරණායක කුමාරතුංග මැතිණිය, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ  එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන තමන් රට වෙනුවෙන් ගෙන යන වැඩපිළිවලේ කොටස් කරුවන් බවට පත් කරගන්නා බවත් සජිත් පේ‍්‍රමදාස මහතා සදහන් කළේය.
 
 මෙම  ගමන තුළ කෘතහස්ත රාජ්‍ය පාලනයක් ක‍්‍රියාත්මක කිරීමට කැපවෙන බවත්  පැවසූ සජිත් පේ‍්‍රමදාස මහතා  රට සීඝ‍්‍ර ආර්ථික, සංවර්ධනයකට යොමු කරමින්  එහි ප‍්‍රතිලාභ ජන සමාජයේ සියලූම ස්ථරයන් වලට සාධාරනව බෙදී යාමට කටයුතු කරන බවත් සදහන් කළේය.



අදහස් (0)

ප්‍රජාතන්ත්‍රවාදය කේන්ද්‍ර කරගත් ගමනකට රට මෙහෙයවනවා

ඔබේ අදහස් එවන්න

මාධ්‍ය හමුව

මත්තලින් රට රැකියාවලට යන අයට වට්ටම්
2020 සැප්තැම්බර් මස 17 406 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර


සමගි ජන බලවේගයේ ශාඛා සමිති ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් සතිඅන්තයේදී
2020 සැප්තැම්බර් මස 16 299 0

පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.


‘ජනතාවගේ අවශ්‍යතා ඉටු කරනවා වෙනුවට ආණ්ඩුව රටේ නීති රීති වෙනස් කරනවා‘
2020 සැප්තැම්බර් මස 15 310 0

තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට


’විධායකයේ බලතල කප්පාදුවට අත එසවූ පිරිස් 20 ශක්තිමත් කරන්න අත ඔසවනවා’
2020 සැප්තැම්බර් මස 03 1433 7

විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව


‘ආණ්ඩුව ජනතා අභිලාෂයන්ට පයින් ගසලා’
2020 අගෝස්තු මස 24 328 0

තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත


වසර 30 ක සේවය අයගමින් සිහිසුන් රෝගියා ගෙදර එවයි
2020 අගෝස්තු මස 23 256 0

සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1559 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site