IMG-LOGO

2024 නොවැම්බර් මස 03 වන ඉරිදා


සමගි ජන බලවේගයේ ශාඛා සමිති ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් සතිඅන්තයේදී

(නිමල කොඩිතුවක්කු)
 
පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
 
එහි පළමු අදියර සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 19 සහ 20 දිනවල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලින් ආරම්භ කිරීමට නියමිතය.
 
බිම් මට්ටමින් පක්ෂය ශක්තිමත් කර ඉදිරි මැතිවරණ සඳහා මුහුන දිය හැකි ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක  මහතා ලංකාදීපයට පැවසීය.
 
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරුන් ඇතුලු පිරිසක් මෙම වැඩසටහනට සහභාගීවීමට නියමිත බවත් අත්තනායක මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

සමගි ජන බලවේගයේ ශාඛා සමිති ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් සතිඅන්තයේදී

ඔබේ අදහස් එවන්න

දියත

ලොහාන් ජාතික රෝහලට
2024 නොවැම්බර් මස 03 319 0

නීති විරෝධී අයුරින් කොටස් එකලස් කරන ලද අති සුඛෝභෝගි මෝටර් රථයක් පරිහරණය කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත


ශ්‍රී ලංකාව අවසන් මහ තරගයට
2024 නොවැම්බර් මස 03 29 0

ශ්‍රී ලංකා පිල හොංකොං සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට මීට සුළු මොහොතකට පෙර සමත් විය.


බුලත්කොහුපිටියේ කන්දක් නාය යයි
2024 නොවැම්බර් මස 03 235 0

බුලත්කොහුපිට්ය ප්‍රදේශයට ඊයේ පස්වරුවේ ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් උඩපොත ඉහළගම ප්‍රදේශයේ කන්දක් නාය යෑමකට ලක්විය.


ඉරානයෙන් අනතුරු ඇඟවීමක්
2024 නොවැම්බර් මස 03 514 0

ඉරානයේ මිසයිල පද්ධති, ඩ්‍රෝන කර්මාන්තශාලා, මිසයිල කර්මාන්ත ශාලා සහ ගුවන් මෙහෙයුම් පද්ධතිවලට පසුගිය 26 වැනිදා එල්ල කළ ඉලක්කගත ප්‍රහාර මාලාවට නිසැකවම ඇම


බස් අනතුරින් තුවාල ලැබූ සිසුවෙක් රෝහලෙන් පැන ගිහින්
2024 නොවැම්බර් මස 03 1778 1

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේ දී සිදු වූ බස්රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සරසවි සිසුවකු ඊයේ (2) හොර


පුද්ගල ඝාතනයකට BOI හිටපු ස. අධ්‍යක්ෂකවරයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 03 1000 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යාන්ත්‍රික ඉංජිනේරුවරයෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙකු ඝාතනය කර ඔහුගේ දේපළ ව්‍යාජ ලෙස පවරා ගත් බව කියන ලංකා ආයෝජන මණ්ඩලයේ හිටප


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1211 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 661 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site