IMG-LOGO

2023 ඔක්තෝබර් මස 03 වන අඟහරුවාදා


සමගි ජන බලවේගයේ ශාඛා සමිති ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් සතිඅන්තයේදී

(නිමල කොඩිතුවක්කු)
 
පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
 
එහි පළමු අදියර සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 19 සහ 20 දිනවල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලින් ආරම්භ කිරීමට නියමිතය.
 
බිම් මට්ටමින් පක්ෂය ශක්තිමත් කර ඉදිරි මැතිවරණ සඳහා මුහුන දිය හැකි ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක  මහතා ලංකාදීපයට පැවසීය.
 
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරුන් ඇතුලු පිරිසක් මෙම වැඩසටහනට සහභාගීවීමට නියමිත බවත් අත්තනායක මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

සමගි ජන බලවේගයේ ශාඛා සමිති ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් සතිඅන්තයේදී

ඔබේ අදහස් එවන්න

දියත

අලි පැටවා බෝක්කු කටේ හිරවෙලා
2023 ඔක්තෝබර් මස 03 0 0

පොලොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ කුඩා ඇළක කොන්ක්‍රීට් බෝක්කු බටයක් තුල සිර වී සිටි මාස හතරක් පමණ වයසැති අලි පැටියකු මුදාගැනීමට වැලිකන්ද වනජීවී


කිසිම ගොවියකුට අසාධාරණයක් වෙන්න ඉඩදෙන්නෙ නෑ
2023 ඔක්තෝබර් මස 03 17 0

මෙවර යල කන්නයේ කාලගුණික වෙනස්කම් නිසා වගාහානියට පත් වූ ගොවීන්ට අසාධාරණයක් සිදුවීමට රජය ඉඩ නොතබන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.


රන් මිල පහළ යයි
2023 ඔක්තෝබර් මස 03 106 0

දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (3) නැවතත් පහළ ගොස් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.


සමාජ මාධ්‍ය නියාමන පනත මැතිසබයට
2023 ඔක්තෝබර් මස 03 76 0

සමාජ මාධ්‍ය නියාමනය සඳහා විධිවිධාන ඇතුළත් මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවට


පින්තාරු බාස්ගේ නිවෙසින් යුද හමුදා ඇඳුම් සහ පුපුරණ ද්‍රව්‍ය
2023 ඔක්තෝබර් මස 03 196 0

ඌරගස්මංහන්දිය යටගල අනුරාධගම නිවසක තිබී යුද හමුදා නිලධාරීන් භාවිතා කරන නිල ඇදුම් ඇතුලු භාණ්ඩ තොගයක් ළග තබා ගත් අයකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංග


නෝනාගම වැව පිටාර ගලා අස්වනු විනාශයි
2023 ඔක්තෝබර් මස 03 232 0

ලුණුගම නෝනගම වැව පිට ආර ගලා අස්වනු නෙළිමට ආසන්නව තිබූ කුඹුරු ජලගැල්මෙන් විනාශයට පත්ව ඇති බව ගොවීහු පවසති.


මේවාටත් කැමතිවනු ඇති

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 2211 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු 2023 අගෝස්තු මස 28 803 0
දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන  සේවා ස්ථානයක්. 2023 අගෝස්තු මස 24 459 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන සේවා ස්ථානයක්.

දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්‍* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්‍

Our Group Site