lankadeepa.lk

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය කරන හැමෝගෙම කැමැත්ත ගෝඨාභය දේශපාලනයට ගෙනඒම

2018 ජුනි මස 19 පෙ.ව. 09:23

9     2054

“අපි දේශපාලනය දන්න මිනිස්සු. මේ රටේ ජාතිවාදීන්ට ආගම්වාදීන්ට මේ රටේ පොදු ජනතාව අත්කරදුන් ඉරණම ගැන අපිට හොඳ අවබෝධයක් තිබෙනවා.


lankadeepa.lk

දරුවන් ගැන දෙවියන්ට විතරක් කියලා බැහැ: දෙවියන් මෙන් දරුවන් රැකගත යුතුයි

2018 ජුනි මස 19 පෙ.ව. 09:11

3     199

මවුපියන්ගෙන්, ගුරුවරුන්ගෙන් මෙන්ම දරුවන්ගේ ආරක්ෂාවට ඇති ස්ථානවලදීත් දරුවන්ට කරදර සිදුවෙනවා නම්, දරුවන් ගැන කීමට ඇත්තේ දෙවියන්ට පමණක් නොවන බවත්, සියලු දෙනා දෙවියන් මෙන් දරුවන් ආරක්ෂා කරගැනීමට ක්‍රියා කළ යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (18) පැවැසීය.


lankadeepa.lk

දරු පරපුර බේරා ගත යුතුයි - ජනපති

2018 ජුනි මස 18 ප.ව. 07:07

1     83

මෙරට දරු පරපුර දැනට සමාජය තුළ පැතිර යන විවිධ ව්‍යසනයන්ගෙන් ආරක්ෂාකර ගැනීම සඳහා රජයක් ලෙස පුළුල් අවධානයකින් කටයුතු කළයුතු බවත් ඒ සඳහා සියලු පාර්ශ්ව කොන්දේසි විරහිතව සිය දායකත්වය ලබා දිය යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිලිනොච්චියේදී අද (18) පැවසීය.


lankadeepa.lk

16 දෙනා ආවේ අපිව අවුල් කරන්න කියන්නේ දේශපාලනය නොදන්නා අයයි

2018 ජුනි මස 18 ප.ව. 04:13

3     178

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඒකාබද්ධයට එකතු වුණ 16 දෙනා ආවේ අපිව අවුල් කරන්න කියලා කවුරුහරි කියනවා නම් එය දේශපාලනය හරියට තෝරගන්නේ නැතිව කළ ප‍්‍රකාශයක් යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා අද (18) පැවසීය.


lankadeepa.lk

අපේ රටේ යහපත් දේ හොඳ දේ පිළිබඳ ප්‍රධාන පදනම බෞද්ධ දර්ශනයයි

2018 ජුනි මස 18 පෙ.ව. 09:44

0     102

අපේ රටේ යහපත් දේ හොඳ දේ පිළිබඳ ප්‍රධාන පදනම බෞද්ධ දර්ශනය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලොන්නරුවේදී ප්‍රකාශ කළේය.


lankadeepa.lk

‘දේශපාලනයේ පිළිල ඉවත් කර ගරුත්වය ආරක්ෂා කිරීම දැන් කළ යුතුයි‘

2018 ජුනි මස 11 ප.ව. 04:47

13     884

හොඳ ගස්වල පිළිල ඇතිවූ විට ඒවා ඉවත් කර ගස ආරක්‍ෂා කරගන්නා මෙන් රටේ දේශපාලනයේ පවතින පිළිල ඉවත් කර දේශපාලනයේ ගරුත්වය ආරක්‍ෂා කරගැනීමට දැන් කාලය


lankadeepa.lk

‘ඒකාබද්ධ විපක්‍ෂය- පොදුජන පෙරමුණ දෙකඩවී නැහැ‘

2018 ජුනි මස 11 ප.ව. 04:20

0     743

ඒකාබද්ධ විපක්‍ෂය ප‍්‍රමුඛ ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ පිළිබඳව


lankadeepa.lk

ප්‍රජාතන්ත්‍රවාදය ඡන්ද බලය ජනතා පරමාධිපත්‍ය රැකගැනීමට නම් නිසි කලට ඡන්ද පැවැත්විය යුතුයි

2018 ජුනි මස 11 ප.ව. 12:13

1     382

රටක ප්‍රජාතන්ත්‍රවාදය, ඡන්දය බලය හා ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීමට නම් නිසි කලට ඡන්ද පැවැත්විය යුතු බවත්, ඡන්ද විමසීම් කල් දමන හැම රටකම විනාශයක් සිදුවූ බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.


lankadeepa.lk

අද ජනතාවට නැගිටින්න බැරිවෙන්න බදු ගහලා දැන් අගමැති විකාර කියවනවා

2018 ජුනි මස 11 පෙ.ව. 10:43

6     106

වත්මන් රජයේ බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ජනතාව මෙන්ම සියලුම වෘත්තිකයන් අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (10) පැවසීය.


lankadeepa.lk

‘මේ රජයට කිසි දෙයක් හරියට කරගන්න බැහැ‘- මහින්ද රාජපක්ෂ

2018 ජුනි මස 10 ප.ව. 05:30

1     400

අපේ කතාවක් තියෙනවා අතේ ඇගිලි පහ එකි විදිහකට නැති උවත් ඒ ඇගිලි පහ එක මිටකට ගත්තම විශාල ශක්තියක් ලැබෙනවා.


lankadeepa.lk

‘සංවර්ධනය ගැන කියමින් රටේ ස්වාභාවික සම්පත් විනාශ කරනවා‘ - චමල්

2018 ජුනි මස 08 ප.ව. 05:59

10     293

සංවර්ධන ව්‍යාපෘති සඳහා යැයි කියමින් රටේ ස්වාභාවික සම්පත් විනාශ කිරීම සම්බන්ධයෙන් දැඩි විරුද්ධත්වය පළකරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමල් රාජපක්‍ෂ මහතා අද(8) පැවැසීය.


lankadeepa.lk

චැනල් දොස්තරවරු - ටියුෂන් ගුරුවරු - නීතිඥවරු රජයට සත පහක බද්දක් ගෙවන්නේ නෑ

2018 ජුනි මස 08 පෙ.ව. 10:54

8     1593

මාසිකව ලොකු මුදලක් හරිහම්බ කරන චැනල් කරන දොස්තර මහත්වරුන් ටියුෂන් ගුරුවරුන් හා නීතිඥවරුන් දහස් ගණනක් රජයට සත පහක බද්දක් ගෙවන්නේ නැතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (7) පැවැසීය.


lankadeepa.lk

එ.ජා.පය තනිව තීන්දු ගත්තේ නැහැ

2018 ජුනි මස 07 ප.ව. 01:01

1     479

ජනපති එජාපයට එරෙහිව කළ වාග් ප්‍රහාරය, ජනපති නොදැන ද එජාපය වැඩ කරන්නේ, එජාපය 20 වැනි සංශෝධනයට විරුද්ධ ඇයි, ගෝඨාභයට එජාපය බය ඇයි, 118 ලැයිස්තුවේ එජාපයේ අයගේ නම තිබේ ද ආදී කරුණු පිළිබඳ මෙවර ‘රජ වීදියෙන්’ අදහස් දක්වන්නේ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාය.


lankadeepa.lk

බැඳුම්කර වාර්තාවේ සියලුම පිටු මැතිසබයට ඉදිරිපත් කරන්නැයි අදාළ අංශවලට දැනුම් දෙන්න

2018 ජුනි මස 07 පෙ.ව. 10:36

3     151

බැඳුම්කර සිද්ධිය සම්බන්ධ ඇත්ත දැන ගැනීමට අවශ්‍ය නිසා කොමිෂන් සභා වාර්තාවේ සියලුම පිටු මැති සබයට ඉදිරිපත් කරන්නැයි අදාළ අංශවලට දැනුම් දෙන ලෙස සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායක කරු ජයසූරිය මහතාගෙන් පාර්ලිමේන්තුවේ දී පෙරේදා (5) ඉල්ලීමක් කළේය.


lankadeepa.lk

යහපාලන රජය සෑම ආගමකටම ජාතියකටම තම සංස්කෘතිය භුක්ති විඳීමේ පූර්ණ අයිතිය දුන්නා

2018 ජුනි මස 07 පෙ.ව. 09:47

0     89

“යහපාලන රජය සෑම ආගමකටම සහ ජාතියකටම සිය සංස්කෘතිය භුක්ති විඳීමේ සම්පූර්ණ අයිතිය දී ඇතැයි” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලිගයගහ මන්දිරයේදී පැවැසීය.


lankadeepa.lk

ජවිපෙ රට අනතුරේ දාලා

2018 ජුනි මස 04 පෙ.ව. 10:19

12     649

ජනතා විමුක්ති පෙරමුණ තම ඡන්දදායකයාට අවංක නම් කළ යුත්තේ 20 වන සංශෝධනය හරහා වත්මන් අගමැති සහ පාර්ලිමේන්තුව තවත් ශක්තිවත් කරනවා වෙනුවට පාර්ලිමේන්තුව විසුරුවාහැර නව රජයක් පත්කර ගැනීමට උපකාර කිරීමකැයි “යුතුකම” සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා මාධ්‍ය හමුවකදී ඊයේ (3) පැවසීය.


lankadeepa.lk

ශ්‍රීලනිපය නොහිටින්න එජාපය රට අවුල් කරනවා

2018 ජුනි මස 01 පෙ.ව. 10:01

8     745

ආණ්ඩුවෙන් එළියට ආ ශ්‍රීලනිප කැබිනට් ඇමැතිවරුන් කණ්ඩායම නොසිටින්නට අග්‍රාමාත්‍යවරයා ඇතුළු එ.ජා.ප. කණ්ඩායම ගෙනා රටට අහිතකර පනත් කෙටුම්පත් ගණනාවක්ම අනුමත කරගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා ඊයේ (31) පැවසීය.


lankadeepa.lk

19 ට අත එසෙව්වාට අද කනගාටු වෙනවා

2018 ජුනි මස 01 පෙ.ව. 09:32

6     787

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට අත එසවීම ගැන තමා අද කනගාටුවන බව ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප 16 කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (31) පැවසීය.


lankadeepa.lk

‘රට අස්ථාවර වී ඇත්තේ වත්මන් කැඳ හවුල නිසා’- දිනේෂ්

2018 මැයි මස 31 ප.ව. 05:03

2     232

රට අස්ථාවර වී ඇත්තේ රට පාලනය කරන වත්මන් කැඳ හවුල නිසා යැයි මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මහරගම දී අද (31) පැවසීය.


lankadeepa.lk

‘13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගැන සිතා බැලිය යුතුයි’

2018 මැයි මස 31 ප.ව. 03:53

1     82

විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්නේ නම් 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා ස්වාධීන කොමිෂන් සභා ආදිය පිළිබඳව නැවැත වරක් සිතා බැලිය යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශෙහාන් සේමසිංහ මහතා අද (31) පැවැසීය.


lankadeepa.lk

ප්‍රජාතන්ත්‍රවාදයට හා ප්‍රචණ්ඩවාදයට කවදාවත් එකට පවතින්න බැහැ

2018 මැයි මස 29 පෙ.ව. 11:45

7     328

ප්‍රජාතන්ත්‍රවාදයට හා ප්‍රචණ්ඩවාදයට කිසිදා එකට පැවැතිය නොහැකි බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඊයේ (28) පැවැසීය.


lankadeepa.lk

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ජවිපෙ යෝජනාව මනෝ රාජ්‍ය සංකල්පයක් පමණයි

2018 මැයි මස 29 පෙ.ව. 11:29

5     469

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ජාතික විමුක්ති පෙරමුණු යෝජනාව මුළුමනින්ම ඔවුන්ගේ මනෝ රාජ්‍ය සංකල්පයක් පමණක් යැයි ද ඉහළම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට යාමෙන් රටක් අස්ථාවර වීමට හෝ අරාජික වීමට ඉඩ දිය නොහැකි යැයි ද මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා ඊයේ (28) පැවැසීය.


lankadeepa.lk

ත්‍රාඩ මත දරන්නන් හැර අනෙක් අය එක්ක 20 ගැන කථා කරනවා

2018 මැයි මස 29 පෙ.ව. 11:10

0     330

විසිවැනි සංශෝධනය ගැන මැවූ බිල්ලන් දැන් පරාජය කර තිබෙනවා. ත්‍රාඩ මත දරන්නන් හැරුණූ කොට අනෙක් සියලු දෙනා සම්ග විස්ස ගැන සාකච්ඡා කිරීමට සූදානම් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (28) පැවසීය.


lankadeepa.lk

අපි ආණ්ඩුවේ දිගටම හිටියොත් ශ්‍රීලනිපය දියවෙලාම යනවා

2018 මැයි මස 28 පෙ.ව. 09:03

1     184

මේ ආණ්ඩුව සමග ඉඳල වැඩක් නෑ. එහෙම හිටියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්තටම නැතිවෙනවා යැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.


lankadeepa.lk

මේ ආණ්ඩුව ගෙනාවේ මෛත්‍රීවත් - රනිල්වත් නොව තරුණ අපියි

2018 මැයි මස 28 පෙ.ව. 09:03

14     3795

“හාල්පාරුවන් “හාල්පාරුවන් පිරිසක් ඇමැතිකම් දරනවා. වැඩ කරන්න පුළුවන් අප වගේ දක්ෂයන්ට තනතුරු ලැබිලා නැහැ. මේ ආණ්ඩුව පත්කළේ මෛත්‍රීපාල සිරිසේන මහතාවත්, රනිල් වික්‍රමසිංහ මහතාවත් නොව අපි වගේ තරුණයන් පිරිසක් සටන් කරලා යැයි ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා මහරගමදී පැවසීය.


lankadeepa.lk

‘අද ඇතැම් පක්ෂ ආණ්ඩුවේ කොන්ත්‍රාත් භාර අරගෙන තියෙනවා’

2018 මැයි මස 27 ප.ව. 02:00

5     714

අද ඇතැම් පක්ෂ ආණ්ඩුවේ කොන්ත්‍රාත් භාර ගෙන ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි.


lankadeepa.lk

විනාශකාරී කටුපොල් වගාවට මින්පසු රටේ එක බිම් අඟලක් දෙන්නේ නෑ

2018 මැයි මස 25 පෙ.ව. 11:57

2     1133

විනාශකාරී කටුපොල් වගාවට මින් ඉදිරියට මේ රටේ එක් බිම් අඟලක් නොදෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) පැවැසීය


lankadeepa.lk

2030 දක්වා එජාපයට නායකයන් සිටිනවා

2018 මැයි මස 25 පෙ.ව. 11:21

10     768

“ශ්‍රී ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයකට නැති සම්පතක් වන 2030 දක්වා නායකයන් එක්සත් ජාතික පක්ෂය සතුව සිටින බව”, එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේදී ඊයේ (24) පැවැසීය.


lankadeepa.lk

ගංවතුර විපතේදී ආණ්ඩුව නිදාගෙන සිටිනවායි විපක්ෂය නඟන චෝදනාව බොරුවක්

2018 මැයි මස 24 පෙ.ව. 10:46

3     320

ගංවතුර විපතේදී ආණ්ඩුව නිදාගෙන සිටිනවා යැයි විපක්ෂය නගන චෝදනාව බොරුවක් බවත්, රත්නපුරේට විතරක් අඟුල් 66ක් මේ වනවිට යවා ඇති බවත් ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) පැවසීය.


lankadeepa.lk

ග්‍රාමීය ආර්ථිකය නවීකරණය කර ආදායම ඉහළ නැංවීම අපේ අරමුණයි

2018 මැයි මස 22 පෙ.ව. 10:02

3     287

“ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් වැඩි පිරිස අන්තර්ගත ග්‍රාමීය ආර්ථිකය නවීකරණය කිරීම තුළින් රටේ ආදායම් ඉහල නංවන බව” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී ප්‍රකාශ කළේය.