





පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අද (20) අග්‍රාමාත්‍ය හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්විය.
මේ සඳහා වැය වු මුළු මුදල රුපියල් බිලියන 6.5 කි.
මහල් හතරකින් සමන්විත මැනිං වෙළද සංකීර්ණය, 03 වෙනි මහල දක්වා පිහිටි සෑම වෙළඳසැලකටම එළවළු ප්‍රවාහන ලොරි ගෙන ඒමට හැකිවන සේ සකසා තිබේ.
මැනිං වෙළඳ සංකීර්ණය අක්කර 13.5 ක් පුරා විහිදෙන අංග සම්පූර්ණ තොග වෙළඳ සංකීර්ණයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටු ආණ්ඩුවෙන් පටන් අරන් ඉවර කළ ව්‍යාපෘතියක් වෙන්නැති මගේ හිතේ.. 69 සෙට් එකේ කවුරුවත් ප්‍රකාශයක් නිකුත් කළොත් මොකද? මේ අය ඉස්සර දීපු බොරු ටෝක් මේ අයට මතකම ඇති ...
මෙවන් දැවැන්ත ඉංජිනේරුමය නිර්මාණයක් ජනතාවට දායාද ගරු පාඨලී චම්පික රණවක මැතිතුමාට ජාතියේ ප්‍රණාමය !!!
චීනයට ජයවේවා...!!!
මේකේ මොනාහරි අඩුපාඩුවක් තියෙනවා අපි යන්නේ නැහැ.
"මගේම කලිසම ගජේට ඇඳගෙන උගේ වගේ යනවා " කීවලු.
යෝජනා නම් කාට කරන්න බැරිද? කරලා පෙන්වන එකනේ අමාරුවැඩේ. රටේ අනාගතයට හොඳ සම්පතක්.. දේශපාලන බේදයෙන් තොරව සතුටු වෙමු.
මීට කළින් කාටද අයිති වෙලා තිබුණේ...?