(ඡායාරූප - ගයාන් අමරසේකර)
තායිලන්තයේ X වැනි වජිරලොන්ග්තොන් රාමා රජුගේ මෞලි මංගල්‍යය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ තායි තානාපති කාර්යාලය සංවිධානය කළ බෞද්ධ ආගමික උත්සවයක් අද (04) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනී චුලමනේ චාරිට්සුවාන් මහත්මියගේ මූලිකත්වයෙන්, එතුමියගේ නිලනිවසේදී පැවැත්විණි.
එහිදී කොටහේන දීපදූත්තමාරාමාධිපති ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ මහානාහිමියෝ ආගමික වතාවත් සිදුකළහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උණුසුම් සුබ පැතුම්...!!!
බෞද්ධ උරුමය; ශ්‍රීලංකාව සහ තායිලන්ත රාජ්‍යයට සාමය සතුට සහ ලෝකවාසීන්ට සෙතක්ම වේවා වේවා වේවා ....!