(කාංචන කුමාර ආරියදාස)
කන්ද උඩරට ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාවත් සමග අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලා වැව සම්පූර්ණයෙන්ම පිරීයාමෙන් එහි වාන් දොරටු දෙකක් විවෘත කළ බව කලාවැව වාරිමාර්ග ඉංජිනේරු එම් .එච් .එම් .ආර් .බණ්ඩාර මහතා පැවසීය.
මේ දිනවල දඹුලු ඔය හරහා කලා වැවට තප්පරයකට ඝන අඩි දහසක ජල ප්‍රමාණයක් එකතු වන බවත් ජලාශයේ වාන් දොරටු විවෘත කර තප්පරයට ඝන අඩි 1000 ක ප්‍රමාණයක් කලා ඔයට මුදා හැරීමට ඉංජිනේරුවරුන් පියවර ගත් බවද හෙතෙම සඳහන් කළේය.
මේ දිනවල කලා ඔය පහළ ජීවත් වන ජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතු බවත් කන්ද උඩරට ප්‍රදේශවලට වැසි ජලය පතිත වූ වූ විට දඹුලු ඔය හරහා කලාවට වැඩි ජලය ප්‍රමාණයක් ලැබුණ හොත් තවදුරටත් වාන් දොරටු විවෘත කිරීම වැඩිවන බවද හෙතෙම අවධාරණය කළේය.



2025 දෙසැම්බර් මස 18
670
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කලා වැවේ වාන් දොරටු අරී
mahinda Monday, 21 October 2019 12:26 AM
සුමානයක් යනකොට වැව් හිඳෙයිද? හින්දවයිද? බලාගාරත් හිඳෙයි..
amila Monday, 21 October 2019 07:39 AM
මේක මහා අපරාධයක්, ඇයි කව්රුවත් මූලික වෙලා මේ වැව් වල රොන් මඩ ඉවත් කරන්නේ නැත්තේ, මේවා මෙහෙම දවසක් දෙකක් වහිනකොට පිරිලා ඉතිරිලා ගිය ජලාශ නෙමේ. කාගේ හරි කුමන්ත්‍රණ.